• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලග්න වාසනාවේ ජයග්‍රාහකයින්ට චෙක්පත් ලබාදෙයි

October 17, 2020
in Business
Reading Time: 1 min read
A A
ලග්න වාසනාවේ  ජයග්‍රාහකයින්ට චෙක්පත් ලබාදෙයි
Share on WhatsAppShare on Facebook

ලොතරැයි අතර වැඩිම ලක්ෂපතියන් සංඛ්‍යාවක් බිහිකරනු ලබන ලග්න වාසනාව ලොතරැයිපතෙන් බිහිවූ තවත් සුපිරි ජයග්‍රාහකයින් සිවු දෙනෙක් සඳහා අදාළ චෙක්පත් ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී සුනිල් ජයරත්න මහතා අතින් පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේදී සිදුවිය.

එහිදී 2020.08.28 දින පැවති ලග්න වාසනාව 2905 වන වාරයේ සුපිරි ජයමල්ල 20,00,000ක මුදල දිනාගත් දැඩිගමුව ප්‍රදේශයේ එච්.ඒ.එස්.ඩී. විජේරත්න මහතාට අදාළ චෙක්පත පිරිනැමීම එහිදී සිදුවූ අතර ලොතරැයිපත අලෙවි කළ කොළඹ අලෙවි නියෝජිත පී.වී.ඩී.ඩී. පරණවිතාන මහත්මියටද සහතිකපතක් සමගින් චෙක්පතක් හිමිවිය.
2020.09.01 දින පැවති ලග්න වාසනාව 2909 වන වාරයේ සුපිරි ජයමල්ල 25,37,963ක මුදල දිනාගත් ගිංතොට ප්‍රදේශයේ එම්.කේ.පී. සඳරුවන් මහතාටද අදාළ චෙක්පත පිරිනැමීම සිදුවූ අතර එම ලොතරැයිපත අලෙවි කළ කළුතර අලෙවි නියෝජිත ජී.පී. අනුර මහතාටද සහතිකපතක් සමගින් චෙක්පතක් හිමිවිය.

තවද 2020.09.05 දින පැවති ලග්න වාසනාව 2913 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 25,45,732, දිනාගත් දෙහිපේ ප්‍රදේශයේ කේ.එම්. වීරසිංහ මහතාටත් අදාළ චෙක්පත ලබාදුන් අතර එම ලොතරැයිපත අලෙවි කළ නුවරඑළිය අලෙවි නියෝජිත එච්.එම්. ප්‍රේමරත්න මහතාටත් සහතිකපතක් සමගින් චෙක්පතක් හිමිවිය.

එසේම 2020.09.09 දින ලග්න වාසනාව 2917 වන වාරයේ සුපිරි ජයමල්ල රු.25,13,934 දිනාගත් වැරැල්ලගම ආර්.පී.ජයතිලක මහතාටද අදාළ චෙක්පත ලබාදීම එහිදී සිදුවිය.

SendShareShare
Previous Post

බණ්ඩාරනායක පවුල වගේ රාජපක්ෂ පවුලත් කැඩෙයිද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

Next Post

සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන්න මට ලැජ්ජයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.