වසර 2000දී ආරම්භ කරනු ලැබූ එක්සෙල් ටේ්‍රඩිං ජාත්‍යන්තර පෞද්ගලික සමාගම ජනතාව වාසය කරන ගොඩනැගිලිවල සහ වෙළෙඳ ගොඩනැගිලිවල ආරක්ෂක ක්‍රමෝපායන් වර්ධනය කිරීම සහ ජීවිත මෙන්ම දේපොළ ආරක්ෂා කිරීමේ වගකීමට දායකත්වය ලබාදීම සඳහා කාලීන හා අත්‍යවශ්‍ය විසඳුමක් ලෙස එක්ස් කිරණ නිරීක්ෂණ පද්ධති සහ උපද්‍රව කල්තියා හඳුනා ගැනීමේ උපකරණ හඳුන්වාදී තිබේ.
සිය භූමිය තුළ ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමට, අවදානම් තත්ත්වයෙන්, ආපදා තර්ජනවලින් සහ ආරක්ෂක ගැටලුවලින් වළක්වා ගැනීමට එක්ස් කිරණ නිරීක්ෂණ පද්ධති සහ උපද්‍රව කල්තියා හඳුනාගැනීමේ උපකරණ ඉතා කාර්යක්ෂම වන අතර දැරිය හැකි මිලකට නිවැරැදි උපකරණ ලබාගැනීම තුළින් ගැටලුවලට සාර්ථක විසඳුම ලබාගත හැකිය.
කොළඹ 5, නාරාහේන්පිට, නාවල පාරේ අංක 125 දරන ස්ථානයේ පිහිටි එක්සෙල් ටේ්‍රඩිං ජාත්‍යන්තර පෞද්ගලික සමාගම වෙතින් ඔබේ එක්ස් කිරණ නිරීක්ෂණ පද්ධති සහ උපද්‍රව කල්තියා හඳුනා ගැනීමේ උපකරණ ලබාගැනීමට 9411 555 6600 දුරකතන අංකයෙන් හෝ exelsecurity@sltnet’lk විද්‍යුත් තැපෑල මගින් විමසන්න. වැඩි විස්තර සඳහා www.exeltrading.lk වෙබ් අඩවියට පිවිසෙන්න.