කළුබෝවිල රෝහලේ අලුත උපන් දරුවෙක් නැතිවෙලා දවස් 6ක් තිස්සේ හෙව්වා මතකද? අවුරුදු 18ක් පරණ කතාවක් යළි ඇවිස්සෙයි! Sri Lanka Latest News
පාන්දර දෙකට උපන් පුංචි බිලිඳෙක් පසුදා වෙනකොට අතුරුදන් වෙනවා. ඒ මොහොත අපට හිතාගන්න බැහැ. විශ්වාස කරන්න බැහැ බබාට මොකද වුණේ?...














