• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩමළුව පේනතෙක් මානෙකවත් නෑ! අවාරේ මහ කැලේ මැද කරුණාවෙදි ඇහෙන අද්භූත හේවිසි හඬ කාගෙද? Sri Lanka Latest News

February 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
උඩමළුව පේනතෙක් මානෙකවත් නෑ! අවාරේ මහ කැලේ මැද කරුණාවෙදි ඇහෙන අද්භූත හේවිසි හඬ කාගෙද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිරිපා අඩවිය කියන්නේ සාමාන්‍ය කැලෑවක් නෙවෙයි. ඒක පුදුම හාස්කම් තියෙන, මහානුභාවසම්පන්න පින් බිමක්. ලාංකිකයන් අතර අදටත් විශ්වාසයක් තියෙනවා හිතේ කිළුටක් තියාගෙන, සිල්වත් නැති කෙනෙක් මේ අඩවියට ඇතුළු වුණොත් ඒ අයට නරක දේවල් සිද්ධ වෙනවා කියලා. මේ අඩවියට අධිපති සුමන සමන් දෙවියෝ කියන්නේ බුදුන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණු දෙවි කෙනෙක්. ඒ හින්දා මේ භූමියට ඇතුළු වෙන්න ඕනේ හරිම භක්තියෙන්. වැරදි කරන්න හිතාගෙන මේ අඩවියට යනවා කියන්නේ ඉතින් ඒ අයට දෙවියන්ගේම පිහිටයි.Sri Lanka Latest News

විශේෂම දේ තමයි සිරිපා අඩවියට ඇතුළු වෙද්දී හැමෝම කට පරිස්සම් කරගන්න ඕනේ. මොකද කට වරද්දාගත්ත අයට වෙච්ච අකරතැබ්බ ගැන ඕනෑ තරම් කතා මේ අඩවිය වටේ තියෙන ගම්වලින් අහන්න ලැබෙනවා.

ඉස්සර බෙළිහුල්ඔය පැත්තෙන් සිරිපා කරුණා කරන්න හරිම දුෂ්කර පාරවල් තිබුණා. 1930 ගණන්වල ඒ පාරෙන් ගිය කිරිඅප්පුහාමි කියලා උපාසක මහත්තයෙක් හිටියා. එයාට එක පාරක් සිරිපා කරුණා කරද්දී ‘මට නම් යන්න බෑ..’ කියලා කටින් පිටවුණාලු. එදා ඉඳන් එයාට සිරිපා මළුවට යන්න වාසනාව ලැබුණේ නැහැ. දහතුන් වතාවක්ම උත්සාහ කළත් මොකක් හරි බාධාවක් වෙලා ගමන නතර වුණාලු. අන්තිමේදී පන්සලක බාරයක් වෙලා, 14 වැනි වතාවෙදී තමයි එයාට සිරිපා වඳින්න ලැබුණේ.
ඒ වගේම තමයි තව කතාවක් තියෙනවා නඩයකින් මගහැරුණු තරුණයෙක් ගැන. එයාව හොයන්න ගිය පිරිසට මහ රෑ කැලේ අතු කඩන සද්දයි, අමුතු එළියකුයි පෙනිලා තියෙනවා. පස්සේ එයාව හම්බවුණාම ඒ තරුණයා කිව්වේ එයා ඉස්සරහට පැනපු කළු පාට ලොකු ගුළියකට බයවෙලා ගහක් මුල හැංගුණා කියලා. ගැමියෝ නම් කියන්නේ ඒ වළහෙක්ගේ වේශයෙන් ආපු දිෂ්ටියක් කියලා.

මේ අඩවියේ තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි කුණුදියගල පැත්තේ ගල් ගුහාවක බවුන් වැඩූ හාමුදුරුවෝ ගැන තියෙන කතාව. උන්වහන්සේ මිනිස් වාසයෙන් ඈත්වෙලා, කැලේ තියෙන පලවැල කාලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. දවසක් උන්වහන්සේගේ මුහුණට වළහෙක් පැනලා තුවාල වෙලා, මුහුණ ටිකක් විකෘති වෙලා තිබුණාලු. ඒත් උන්වහන්සේ කැලේ කොළ ජාති පාවිච්චි කරලමයි ඒ තුවාල සුව කරගෙන තියෙන්නේ. මේ හාමුදුරුවෝ ගැන දන්නේ අතළොස්සක් දෙනා විතරයි. ඒ වගේම මේ අඩවියේ අතරමං වෙන අයට පේන්න මේ හාමුදුරුවෝ වඩිනවලු. ඇවිදිනවා කියලා පේන්නේ නැහැලු පාවෙලා වගේලු යන්නේ. හැබැයි හාමුදුරුවන්ගේ පස්සෙන් ගියාම හරි පාරට වැටෙනවලු.
සිරිපා වන්දනාව නැති කාලෙට ඒ කියන්නේ අවාරෙට මේ අඩවිය අයිති වන සතුන්ට. ඒ කාලෙට සුදු ඇතා කන්ද පාමුල සැරිසරනවා කියලා විශ්වාසයක් තියෙනවා. තවත් පුදුම වැඩක් තමයි, රත්නපුර පැරණි රජ මාවතේ යන අයට මහ රෑට අමුතු හේවිසි හඬක් ඇහෙන එක. ඒ හඬ ඇහෙන්නේ මළුව කිට්ටුව වගේ වුණාට, ඇත්තටම එතැන ඉඳන් මළුවට යන්න තව පැය ගානක් යනවා. මේ වගේ හාස්කම් නිසා අවාරෙට හෝ රෑ වෙලා ඒ පැතිවල යන්න මිනිස්සු අදටත් බයයි.

කුරුවිට එරත්න පාරේ තියෙන ඇල්ල හරිම ලස්සනයි. ඒත් ඒක බිලිගන්නා තැනක් විදිහටත් ප්‍රසිද්ධයි. මීට අවුරුදු ගානකට කලින් මත්වතුර බීලා සිරිපා කරුණා කරන්න ආපු කොළඹ තරුණයෙක් මේ ඇල්ලේ දිය නාන්න ගිහින් අතුරුදන් වුණා. සිරිපා අඩවියේ අකැප දේවල් (මස්, මාළු, මත්වතුර) පාවිච්චි කරන අයට මෙන්න මේ වගේ අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා කියන එක කවුරුත් අමතක නොකළ යුතු දෙයක්.
අපි මේ කිව්ව දේවල්වලට වඩා සමනොළ අඩවියේ මේ වගේ තව ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඔයාගේ අත්දැකීම් සහ ඔයා අහලා තියෙන මේ වගේ කතා අපිත් එක්ක බෙදාගන්න. මේ කතා අහද්දී හිතට පුංචි බියක් වගේම ලොකු ගෞරවයක් භක්තියක් දැනෙනවා නේද?

SendShareShare
Previous Post

කුරුණෑගල සමූපකාර ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂයට දැවැන්ත ජයක්! මාලිමාව 21ක් ගනිද්දී පොදු විපක්ෂය 79ක් අරන්! පරාජයෙන් පසු වියරු වැටුණු පිරිස් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට දරුණු ප්‍රහාරයක් එල්ල කරයි! බරපතළ තුවාල සහිතව රෝහලේ! I Sri Lanka Latest News

Next Post

කළුබෝවිල රෝහලේ අලුත උපන් දරුවෙක් නැතිවෙලා දවස් 6ක් තිස්සේ හෙව්වා මතකද? අවුරුදු 18ක් පරණ කතාවක් යළි ඇවිස්සෙයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.