Friday, June 19, 2026
 
Chanaka M

Chanaka M

Visa Rejected! කත්නෝරුවේ හිමිට විරුද්ධව ඇමෙරිකාවට සාක්ෂි දුන්නේ කවුද? Sri Lanka Latest News

දහස් ගණනින් පිරිස් රැස්වන ධර්ම දේශනා මධ්‍යස්ථානවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළද අතිශය ජනප්‍රිය චරිතයක් වන පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්...

එදා අමරකීර්තිට කලින් ඉවර කරන්න හැදුවේ සජිත්ද? මේ ගැන හොඳට දන්න ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ සටහනක්! Sri Lanka Latest News

මේ මතක් කිරීම සමහරුන්ට ටිකක් රිදෙන සහ මට බැණුම් අසන්න සිදුවන එකක්.Sri Lanka Latest News එදා ගෝල්ෆේස් අරගල භූමියට ගිය...

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News

සමූපෙ උපකාරෙ ආණ්ඩුවට ඕනෙද? එපාද? දිනනකොට ඕනෙලු! පරදිනකොට එපාලු! Sri Lanka Latest News

තඹුත්තේගම සහ රාජාංගණය සමුපකාර ඡන්ද ජයග්‍රහණය කරන්නට ආණ්ඩුවට පුළුවන් වෙනවා. ඒකට හේතුව වෙන්නේ වසන්ත ඇමැතිතුමා. වසන්ත ඇමැතිතුමාගේ කැපවීම සහ එතුමාගේ...

මංගල දැන්වීමයි: දකුණු කොරියානුවන්ට දරුවන් සෑදීම සඳහා රූමත් කාන්තාවන් ලංකාවෙන් සොයයි! දෑවැදි අනවශ්‍යයි! ශ්‍රී ලංකාවේ කන්‍යාවන් දකුණු කොරියාවට පටවයිද….? Sri Lanka Latest News

‘දකුණු කොරියාවේ උපත් අනුපාතය නොහොත් ජනගහනය පහත වැටීම තදබල ප්‍රශ්නයක් ලෙසට පත්ව තිබෙනවා. විශේෂයෙන් අපගේ රටේ පළාත් ප්‍රදේශවලට මෙම තත්ත්වය...

මහසෙන්ට – කාවන්තිස්සට – අග්බෝට – මානාභරණට තීරණාත්මක සති  දෙක තුනක්! ජීවිත හානියක් වුණොත් කවුද වගකියන්නේ? Sri Lanka Latest News

අද අපි කැලෑ කොලමෙන් අවධානය යොමුකරනු ලබන්නේ ඉදිරි කාලසීමාවේදී සිදුවිය හැකියැයි අනුමාන කළ හැකි සිද්ධි දාමයක් ගැන අපට හැඟෙන දේ...

තිබ්බ ගෙය තිබ්බ විදියටම හදනවා කිව්වා! සභාව යෝජනාවක් සම්මත කළා කිව්වා! මිනිස්සුන්ගේ බදු මුදල්වලින් හදනවා කිව්වා! ගේ හදලා නංගිට භාරදෙනවා කිව්වා! ප්‍රභාකරන්ගේ ගෙදර ගැන මාධ්‍ය ගහපු අතේ රෝල! මෙන්න ඇත්ත කතාව! Sri Lanka Latest News

ප්‍රභාකරන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කර ඔහුගේ සහෝදරියට භාරදීමට නියමිත බවට පසුගිය සතියේ මුලදී සිංහල පුවත්පතක ශීර්ෂ පාඨයක් පළවිය. මෙම ප්‍රකාශය ලැව්...

“අපි කැපකළ සියල්ලේම තේරුම කුමක්ද? එය නිෂ්ඵල වී තිබේද?” යුද පෙරමුණේ සිටි යුද වීරයා චාගි ගාල්ලගේ එහෙම ලිව්වේ ඇයි? Sri Lanka Latest News

මේජර් ජෙනරල් ගාල්ලගේට එරෙහිව මඩ බළකායක් දැන් දින කිහිපයක සිට ක්‍රියාත්මක වී ඇත.. මඩ ගහන එවුන් දෙස බලන විට ඒවාට...

ආවේ නළුවෙක් වෙන්න හිතාගෙන…! මගේම කියලා ආර්ට් එකකට ටොප් වැඩක් දෙනවා…! බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන ෂූටින් ගියේ…! සල්ලි බලන් වැඩකට අතගහන්නේ නැහැ…! කාපු කට්ට ගැන අම්ම තාත්තවත් දන්නේ නෑ…! ලහිරු ප්‍රසංග I Sri Lanka Latest News

නිර්මාණයක් සාර්ථක කිරීමට නිරන්තරයෙන් කැපවෙන සුන්දර නිර්මාණකරුවෙක් ලෙසට ශක්තියක් වන සහාය අධ්‍යක්ෂවරයකු ගැනයි මෙවර අපි ‘කාපු කට්ට’ විශේෂාංගයෙන් ඔබට කියන්නේ....

ටිල්වින් ඉන්දියාවෙදි වෙනස් වෙයි! Sri Lanka Latest News

අතීතයේදී දැඩි ඉන්දීය විරෝධයක පසුවූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරයේදී විශේෂ සිදුවීම් රැසක්...

Page 84 of 339 1 83 84 85 339