යුද ජයග්‍රහණයෙන් අවුරුදු 17කට පස්සේ රට දැන් තියෙන්නේ තිබිය යුතු තැන නෙවෙයි! ඒකට වගකියන්න ඕනේ තීරණ ගන්න ජනතාව! යුද බිමේ සෙන්පතියෙක් වූ මේජර් ජෙනරල් ජගත් ඩයස් කතා කරයි! Sri Lanka Latest News
යුද ජයග්‍රහණයෙන් වසර දහහතක් ගතවුවද ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත්...














