ක්ලැරන්ස් – ජෝ – ජෝතිපාල – නිහාල් සිල්වා – මිල්ටන් – නාරද – කේ.ඩී.කේ. – හල්පිට! කලාකාරයන්ගේ බොරැල්ලේ රස සාගරය! Sri Lanka Latest News
බොරැල්ල පොදු සුසාන භූමිය කියලා කියන්නේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි සුවිශාල බිම්කඩක් පුරා පැතිරුණු මළවුන්ගේ නවාතැනක්. මේ සුසාන භූමිය සිය...














