ජනාධිපතිගේ ගමට ගිහින් සජිත් හොයාගත්ත දේ පාර්ලිමේන්තුවට අරන් එයි! කෝටි 600 වත්කම් තියෙන ආර්ථික මධ්‍යස්ථාන කාටත් හොරෙන් සමාගම්වලට විකුණන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News
අප රටේ ආර්ථික මධ්‍යස්ථාන 18ක් ඇති අතර ඉන් 13ක් සක්‍රීයව ක්‍රියාත්මක බවත් තමා මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ භාරයක් හරහා...














