අම්මේ… තාත්තේ… අක්කේ… ඇයි මාව තනිකරලා ගියේ? යටිනුවර ඛේදවාචකයේ වැරැද්ද කාගෙද? Sri Lanka Latest News
පසුගිය 29 වැනිදා පේරාදෙණිය පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලැබුණේ පේරාදෙණිය යහලතැන්න ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු දිවි නසාගෙන ඇති බව දන්වමිනි. ඒ...
පසුගිය 29 වැනිදා පේරාදෙණිය පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලැබුණේ පේරාදෙණිය යහලතැන්න ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු දිවි නසාගෙන ඇති බව දන්වමිනි. ඒ...
එදා මෙරට පැවැති ‘විකල්ප’ යැයි සම්මත පුවත්පත්හි නිරතුරු හාස්‍යජනක විවේචනයට ලක්වූයේ ‘ප්‍රේමදාසගේ ගම් උදාව’යි. ප්‍රේමදාස හදන කුකුළු කූඩු, පැල්පත් වෙනුවට...
ගිය සතියෙන් මේ සතියට ආවේ දේවගැති ජෙරොම්ගේ සුවිශේෂ සුව මෙහෙය ගැන ඔබට කියන්න. අපි දැක්කනේ සුව මෙහෙයේදී ගැරඬින්ට භූමිතෙල් ගහලා...
කලින් කලට මෙරට පුවත් මවන්නකු වන, මහා පරිමාණ සහල් මෝල් හිමියකු හා ව්‍යවසායකයකු ද වන ඩඩ්ලි සිරිසේන මේ වනවිට යළිත්...
රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා රජයට අයත් පුත්තලම ලුණු සමගමේ අධ්යක්ෂ මණ්ඩලයට පත්කිරීම හරහා ව්‍යාජ ලුණු හිඟයක්...
නවයොවුන් තාරුණ්‍යය කියන්නේ අත්හදාබැලීම්, නව නිපැයුම් හා අලුත් අලුත් සිතුවිලිවලින් සිත්සතන් පෝෂණය වන කාලසීමාවක්. එහෙව් තාරුණ්‍යය පරිසරයට, සතා සිවුපාවට ආදරය...
මේක අපේ රටේ අධ්‍යාපනය ගැන වැඩියෙන් කතාවෙන කාලයක්. අධ්‍යාපනය වෙනස් කරන්න, පාසල් කාලය වැඩිකරන්න, ටියුෂන් නැතිකරන්න, පාසල් අධ්‍යාපනයට තියෙන කාලච්ඡේදවල...
අනතුරක්. මේක අපි නිතර අහන වචනයක්. අපි ජීවත් වෙද්දී, පාරේ තොටේ යද්දී එද්දී අනතුරු නිතරම දකිනවා. මේ අනතුරුවලට හේතුව මොකක්ද?...
මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජා හා කුගන් මුරුගානන්දන් 2011 වසරේදී අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2025.07.28 වැනි දින ප්‍රකාශයක්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ වෙනුවට ඔහුට නිවාස ලබාදීමට විශාල පිරිසක් කැමැත්තෙන්...
විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.