ලංකාවේ ග්‍රැෆයිට් පතල් අංශය ගොඩදාන්න අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ලොකු වැඩකට අතගහයි! මොන්ටානා ආයෝජකයන් එක්ක කතාකරයි!Sri Lanka Latest News
ශ්‍රී ලංකා ග්‍රැෆයිට් පතල් අංශයේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභී හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීම පිළිබඳ මොන්ටානා ප්‍රාන්ත ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකා...














