• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ශනු ගර්ල් ඉන්නේ මාර හැපි එකේ! Sri Lanka Latest News

September 28, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ශනු ගර්ල් ඉන්නේ මාර හැපි එකේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශනුද්‍රි ප්‍රියසාද් මේ දවස්වල හුඟක් බිසී කියලයි ආරංචිය. ඒකට හේතුව වෙලා තියෙන්නේ ‘නීරා’ ෆිල්ම් එකලු. හිතුවට වඩා ‘නීරා’ තරුණ කෙල්ලො කොල්ලො අතර හිට් වෙලා කියලා තමයි සෝෂල් මීඩියාවලින් එන නිවුස්වලින් දිගට හරහට කියැවෙන්නේ.

ඒ කියන්නේ ශනූ ගර්ල් ඉන්නේ මාර හැපි එකේ?
ඔව්. ශනු ගර්ල් හිතුවෙවත් නැහැලු මේ තරම් ප්‍රතිචාරයක් එයාට ‘නීරා’ එකට ලැබෙයි කියලා. නීරා කියන්නේ හරිම සුන්දර රොමාන්ටික් ෆිල්ම් එකක්. තරුණ රැල්ල පුදුම විදියට නීරාට ආදරය කරන්න අරන් තියෙන කාරණය ගැන ශනු ඉන්නේ මාර සතුටින්ලු.

‘යං ක්‍රවුඩ්’ එක විතරක් නෙවෙයි තරුණ වගේම වැඩිහිටි කාන්තාවොත් නීරා ෆිල්ම් එකට වශී වෙලාලු ඉන්නේ. සමහරු ඒක දෙතුන් වතාවක් බලන්න යනවලු. අපේ ශනුගේ අඬන සීන්වලදී එයාලත් අඬනවලු. ෆිල්ම් එක බලපු තරුණ කෙල්ලො ෆිල්ම එක බලන්න යන්න හදන එයාලගේ යාළුවන්ට කියනවලු මතක් කරලා ඇඬෙනකොට කඳුළු පිහින්න ටිෂූ පැකට් එකකුත් අරගෙන යන්නය කියලා.

‘අනේ ශනු ගර්ල්… ඔයා අඬන හැම සැරේටම අපිටත් හෝගාලා ඇඬුණා…’ කියලා ශනුගේ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයෝ දහස් ගානක් ඇයට කමෙන්ට් කරලා තිබුණලු. ශනු කොහොමත් සෝෂල් මීඩියාවල හැමදාමත් ඉමේජ් එකක් වෙච්ච ලස්සන සුපිරි තරුවක්. ‘නීරා’ නිසා ඇගේ තරු ගුණය තවත් ඉහළ ගිහින් කියලා ඔන්න හැම තැනකම කතාවෙන්න අරගෙනයි තියෙන්නේ.

හැබැයි ඒ අතර පොඩි අවුලකුත් තියෙනවලු.
ඒ තමයි ශනු එක්ක ඇගේ ආදරණීය රසිකයෝ පොඩි අමනාපයකින් ඉන්න එක. අමනාපයට හේතුව ශනුගේ පහුවෙච්ච බර්ත්ඩේ පාටියේ ව්ලොග් එක එයා තවමත් දාලා නැති එකයි. පසුගිය සැප්තැම්බර් 08 වැනිදා තිබුණු ශනුගේ සර්ප්‍රයිස් පාටි එක හරි අපූරුවට තිබුණලු. නීරා ෆිල්ම් එක නිසා බිසී වුණු ශනුට ඒක එඩිට් කරන්න වෙලාව නැතිව ගියාලු.
‘හැමෝටම සොරි කියනවා ඔන්න. ව්ලොග් එක ඉක්මනට එඩිට් කරලා දානවා. නීරා නිසා මං ටිකක් බිසී හොඳේ…’

ශනු ගර්ල් එයාගේ අනුගාමික පිරිසට එහෙම මැසේජ් එකක් දාලා තිබුණේ ‘හාට්’ වැස්සක් එක්කලු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

වාහනවල ඉස්සරහා වීදුරුවේ ගහපු ‘DOCTOR’ ‘LAWYER’ බෝඩ් ගලවයි! Sri Lanka Latest News

Next Post

සජිත්ට අදත් යාල කැළේ ඇතුළෙදි පුදුම දෙයක් වෙලා! ‌මේක නම් ලේසියෙන් වෙන දෙයක් නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.