• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරට අවුරුද්දයි! රටෙන් 50%කට වඩා දුප්පත් වෙලා….! ඔන්න ඕකයි තත්ත්වෙ…! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරට අවුරුද්දයි! රටෙන් 50%කට වඩා දුප්පත් වෙලා….! ඔන්න ඕකයි තත්ත්වෙ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට වසරකට පෙර අද වගේ දවසක ජනාධිපතිවරණයක් පැවත්වූ බවත් මීට වසරකට පෙර ජනතාවගේ ජන ජීවිතය සහ අද මුහුණ දෙන අභියෝග ගැන සිතාබලන ලෙසත් මෙරට ජනාධිපති ධුරයට වත්මන් ජනාධිපතිවරයා තරග කරන විට කියපු දේ වුණාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ගමින් ගමට නගරයෙන් නගරයට විපක්ෂ නායක ජංගම සේවය යටතේ කලාවැව ගල්නෑව බලප්‍රදේශය ජනතාවගේ ගැටලු සොයාබැලීමට ගිය අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් අද විදුලිබල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන්ගේ රැකියා අවදානමට ලක්කර විදුලි බිල අඩු කරනවා වෙනුවට අයි.එම්.එෆ්. එකේ පදයට නටා විදුලි බිල වැඩි කරන්න සැලසුම් සකස් කරන බවත් මැතිවරණ සමයේ සොච්චමක් අඩුකර ඡන්ද ගෙන දැන් වැඩි කරන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

වී ගොවියා රජ කරවනවා කියා ඒ අය රජ වුණා
වී ගොවියා අද අසරණ බවත් වීවලට පොරොන්දු වූ රු.120 සහතික මිල නැති බවත් තෙත් වී පවා අද විකුණන්නේ 85, 90, 95ට බවත් වියළි වී විකුණන්නේ රු.105ට බවත් තමා ළඟ පච දේශපාලනය නොමැති බවත් එදා ගොවිජන සම්මේලයේ ලොක්කන් කුඹුරට බැස රු.150 සහතික මිල දෙනවා කියා ගොයම් කැපුවත් අද 120වත් දෙන් නැතිව ගොවියා අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

ගුණාත්මක බීජ නොමැති වීම, පොහොර සහනාධාරය නොමැති වීම, රසායනික තෙල් පොහොර මිල අඩු නොවුණු බවත් වගා කටයුතු කරන්න අවශ්‍ය උපකරණ කුලිය පවා වැඩි බවත් ඊට අමතරව අලි – මිනිස් ගැටුම නිසා වගා හානි, ජීවිත හානි සිදු වුවත් වන්දි හෝ රක්ෂණ නොමැති බවත් වන අලි ප්‍රහාරයෙන් මියගියහොත් වන්දිය රු. ලක්ෂ 10ක් බවත් මේ තරම් ගැටලු මැද වගා කටයුතු කළත් හරිහමන් මිලක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.

පළාත් සභා තිබ්බොත් නම් ජනතාව හරි පාඩම කියා දේවි
ඡන්දෙ කාලයේ ගොවියා රජ කරවනවා කියා ගොවියාගේ කර පිටින් බලයට පැමිණ ගොවියා පාගා දමමින් සිටින බවත්, මේ අයට ගොවියාගේ දුක නොතේරෙන බවත්, දැන්වත් කියපු ආකාරයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් රටේ ජනතාව එවිට මේ පච ආණ්ඩුවට හොඳ උත්තර දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් පැවැසීය.

පොහොසත් රටත් නෑ ලස්සන ජීවිතයත් නෑ
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියා මේ රජය අයිඑම්එෆ් එක ළඟ දණ නමා අයිඑම්එෆ් එක කියන කියන දේ කරන බවත්, ඒ නිසා විදුලි බිල වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද රාජ්‍ය සේවකයා මහපාරේ
අද රාජ්‍ය සේවකයා මහ පාරේ අරගල කරන බවත් අයිතිවාසිකම් ශක්තිමත් කරන්න ඡන්දය දුන්නත් අද ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නා බවත් මානව හා මූලික අයිතිය උල්ලංඝනය කරමින් යන බවත් කිසිදු සැලසුමක් නොමැතිව කටයුතු කරන බවත් වසරක් ගිය අවස්ථාවේ මේ අය කළේ ජනතාවගේ ජන ජීවිත විනාශ කර තිබූ ආදායම නැති කිරීම බවත් මේ නිසා රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බවත් මෙහි වගකීම රජය බාරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

SendShareShare
Previous Post

ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න! Sri Lanka Latest News

Next Post

UN නොගිය ලංකාවේ ජනාධිපතිවරු දෙන්නා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.