• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වියදම් වැඩි වුණත් ලැබීම්වලින් අඩුවක් නැති සතියක්! Sri Lanka Latest News

January 24, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඕනෑම අවුරුද්දක ජනවාරි මස උපන් ඔබට ඉදිරි සතිය (ජන. 26 සිට ජන. 31 දක්වා කාලය) කෙසේ ගතවේද යන්න අපි නාඩි ජ්‍යොතිෂයට අනුව සලකා බලමු.
සෙනසුරු ග්‍රහයා මුල්කරගෙන ආරම්භ කරන මෙම සතිය රාහු ග්‍රහයාගෙන් අවසන් වේ. මෙය ඔබට තරමක පීඩාකාරී ස්වභාවයක් මතුකිරීමට ඉඩ ඇති නමුත් නුවණ මෙහෙයවා ආධ්‍යාත්මික ගුණ වර්ධනය කරගනිමින් කටයුතු කළහොත් ඔබට මෙම සතිය සාර්ථක කරගැනීමේ හැකියාව පවතී.Sri Lanka Latest News

ආරම්භක තත්ත්වය සැලකීමේදී මුදල් ලැබීමට වඩා වියදම් පාර්ශ්වය ඉහළ යා හැකිය. නමුත් සතියේ මැද සහ අග භාගයේදී නොසිතූ ලෙස මුදල් ලැබීමක් සිදුවීමට ඉඩ ඇත. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට මෙම කාලසීමාව යෝග්‍ය වේ. මූල්‍ය විනය හා කළමනාකරණය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු වේ.

ගෘහ ජීවිතය තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගෙනවා මෙන්ම සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන පොදු කටයුතු සඳහා අවස්ථාවන් සැලසේ. හුදෙක් ඒවා තම ආධ්‍යාත්මය උදෙසා යෙදවීමට වැඩි ඉඩකඩක් පවතී. ආගමික කටයුතුවලට නැඹුරුවී කටයුතු කිරීම මගින් මෙම සතිය ඉතා යහපත්ව ගතකිරීමට වාසනාව සැලසේ. මවුපියන් කෙරෙහි දරුවන්ගේ ආදරය ලැබේ. උදව් උපකාර ලැබේ. ඒවා සතුටින් භාරගැනීමට වගබලා ගන්න.

අධ්‍යාපනය සැලකුවහොත් ගැඹුරු ශිල්ප ඥාන හා ගුප්ත විද්‍යාවන් හදාරන අයට ඉතා ශුභ කාලයකි. ඒවා නොසිතූ ලෙස අවබෝධ වීමට පටන් ගන්නා සතියකි. එසේම පාසල් අධ්‍යාපනය හදාරන දරුවන්ට අධ්‍යාපනයට වඩා බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි මනස මෙහෙයවන සතියකි. එය තරමක අධ්‍යාපනයට බාධා ඇතිකරන තත්ත්වයක් වුවද එය ඉක්මනින්ම පහව යයි.

රැකී රක්ෂා ආදියෙහි නිරත වන මෙම ජනවාරි උපන් අයට ඒවා සඳහා යම් අලස ස්වභාවයක් හටගනී. මේ නිසා එදිනෙදා රාජකාරි අතපසු වීමටත්, ප්‍රධානීන්ගෙන් දෝෂාරෝපණයන් ඇසීමටත් සිදුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

සෞඛ්‍ය තත්ත්වය එතරම් අයහපත් නොවුණද මනස තුළ ඇති අලස හැඟීම් නිසා ශරීරයටද විඩාව, මහන්සිය දැනීමට ඉඩකඩ පවතී. එය හුදෙක් කායික රෝගයන් නිසා හටගන්නක් නොවේ. මීට අමතරව ඉරුවාරදය වැනි රෝග පීඩාවන්ගෙන් පීඩා විඳින ජනවාරි උපන් අයට නම් තම රෝගී තත්තවය උත්සන්න වීමට ඉඩකඩ පවතී.
යම්තාක් දුරට පීඩාකාරී සතියක් වුවද මානසික සමබරතාව පවත්වා ගනිමින් ආගම දහමට නැඹුරුව කටයුතු කිරීම තුළින් ඔබට මෙම සතිය ජයගත හැකිය.

මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදිනී
0779834889

SendShareShare
Previous Post

හරිනි තවත් ලෙඩක් දාගනී! Sri Lanka Latest News

Next Post

ලංකාවේ හොඳම මියුසික් ක්ලාස් එක කියන්නේ මගේ හීනයක්….! මම පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්…! ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වයයි කියන්නේ අහසයි පොළොවයි වගේ…! මහේෂා සඳමාලි I Sri Lanka Latest News

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.