• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO Reno 2F ඡායාරූප තාක්ෂණයේ විප්ලවයකට සූදානම්

October 27, 2019
in Business
Reading Time: 2 mins read
A A
OPPO Reno 2F  ඡායාරූප තාක්ෂණයේ විප්ලවයකට සූදානම්
Share on WhatsAppShare on Facebook

OPPO Reno 2F දුරකතන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO Sri Lanka සමාගම මෑතකදී කටයුතු කළේය. මෙම දුරකතනය OPPO සමාගමේ අතිශයින් ජනප්‍රිය දුරකතන මාලාවක් වන Reno දුරකතන අතරට එක්වන අලුත්ම මාදිලියයි. Quad-camera setup මෙන්ම දැඩි අඳුරේ පවා පැහැදිලි ඡායාරූප ගැනීමට ඉඩකඩ සලසන Ultra Dark Mode සහ ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගැනීමට උපකාරී වන Ultra Steady Video ඒ අතරින් ප්‍රධාන වේ. Quad-camera පද්ධතියට 48MP Ultra-clear Main Camera, 8MP Wide Angle Lens, 2MP Mono Lens iy 2MP Portrait Lens යන අංග ඇතළත් වී ඇත.
“දුරකතන මාලාවේ ජනප්‍රියත්වයට හේතු වූ සාධකවලින් පන්නරය ලබන මේ නව දුරකතන මාදිලිය නිර්මාණශීලීත්වය පෙරටත් වඩා දුරකට රැගෙන යාමට උපකාරී වන තාක්ෂණයන් හා විශේෂාංග සහිත මාදිලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. අවට පරිසරය හා එහි ආලෝක තත්ත්වය වැනි කිසිදු දෙයකින් සීමා නොවී විශිෂ්ට තලයේ ඡායාරූප ලබාදීමට එහි ඇති කැමරා තාක්ෂණය සමත් වනවා” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසීය.
OPPO Reno 2F මාදිලියේ තිරය 6.5′ AMOLED Panoramic තිරයක් වන අතර එහි RESOLUTION මට්ටම 2340×1080කි. එහි screen-to-body අනුපාතය 91.1%ක් වන අතර, 5th Generation Corning® Gorilla® Glass යොදා නිපදවා ඇත. Sunlight AMOLED Screen නිසා එළිමහනේ දැඩි ආලෝකය මැද පවා තිරය පැහැදිලිව දර්ශනය වන අතර බලශක්තිය භාවිත කිරීම 6% ක් අඩු නිසා සේවා කාලය 50% ක් දීර්ඝ වේ.
Android Pie 9.0 පදනම් කරගත් ColorOS 6.1 මෙහෙයුම් පද්ධතිය OPPO Reno 2F දුරකතන මාදිලියට ඇතුළත් වී ඇත.
රු. 74,990කට මිල කර ඇති OPPO OPPO Reno 2F මාදිලියේ නිමාව ‘Sky White’ සහ ‘Lake Green’ වර්ණවලින් මිලදීගත හැකිවේ.

SendShareShare
Previous Post

සබන් බෝල වගේ පුපුරණ කසාද

Next Post

ඔබට සතුටුද දැන්: ‌කෙසෙල්වත්තේ පුංචි ‌ප්‍රේමදාසලාගෙන් අහමු

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.