• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රෝග නසන සංජීවනී නවග්‍රහ යන්ත්‍රය

March 8, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
රෝග නසන සංජීවනී නවග්‍රහ යන්ත්‍රය
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ නම් ඕනෑම නිවෙසක රෝගයක් නැහැයි කියන තරමේ අයකු නැති තරම්ය. ප්‍රායෝගිකව ගමනක් බිමනක් යන්න මඟ තොටට බැස්සත්, වෙනයම් කටයුත්තකට පිරිසක් අතරට ගියත් , මරණයක්, මඟුලකට සහ – සම්බන්ධ වුණත් කතා බහ කරන බොහෝ දෙනෙක් අවධානය යොමු කරමින් වං – හුං දොඩන්නේ රෝග තත්ත්වයන් මූලික කර ගනිමිනි. නමුත් පවත්නා අයහපත් ආහාර රටාවන් මේ සඳහා බලවත්ව හේතු පාදක වුවත්, තුවාලය ඇත්තා එහි වේදනාව දන්නා ලෙසින්ම මේ පවත්නා ලෙඩ රෝගයන්ට වගේම නිවෙස්වල රෝග හට ගන්නට මුල්වන දෝෂයන්ට පිළියම් සොයමින් බොහෝ දෙනා ඉබාගාතේ එහෙමෙහ ඇවිදිනවා. නමුත් මේවාට නිත්‍ය විසඳුමක් ළං කර ගන්නට නොහැකිව ළත වන්නේ අතේ මිටේ තිබුණු සන්තකේද නිරපරාදේ විය පැහැදම් කරගනිමිනි.

බෞද්ධ, කිතුනු යන ඕනෑම ආගමක අයකුට බුදු දහමේ සෙවණ, ආශීර්වාදය ලබා ගන්නට සීමාවන් බාධාවන් පමුණුවා නැත යන කාරණාව ඔබ කවුරුත් දන්නා දෙයක්. ඒ වගේම තමයි ඒ බුදු මඟට යොමු වෙමින් දිවි සරි කර ගන්නට වෙර දරන්නවුන්ට බලාපොරොත්තු කාරණා මුදුන් පමුණුවා ගන්නට ද හැකියාව පවත්නා බැව්ද සුවිශේෂී කාරණාවක්. ඉතින් අද ඔබටත්, ඔබගේ නිවෙසේ සහෘදයන්ටත් වැළඳී ඇති ලෙඩ රෝග, අශුභතා, බලවත් දෝෂ සහමුලින්ම දුරු කර ගන්නට හැකියාව පවත්නා වූ යන්ත්‍රයක් මා ඔබ වෙත ගෙන එමි. මේ උතුම් පල දෙන යන්ත්‍රය බෝධීන් වහන්සේ නමක් අබියස තබා ජීවම් කිරීම සිදු කළ යුතු අතරම, රෝග – දෝෂයන්ට පාත්‍රව සිටිනා අයද අසලට ගත්තාට වරදක් නැත.

මල් වර්ග 9, බුලත් 9, රිදී පඬුරු 9, කැවිලි 9, පලතුරු වර්ග 7 විශේෂයෙන් සූදානම් කර ගත යුතු අතරම, අනෙකුත් පුද පූජාවන්ද නිසි ලෙස සිදු කරන්නට පළපුරුදු ඇදුරකු මේ සඳහා පෙළ ගැසෙන්නේ නම් වඩාත් යහපති. නමුත් කල්තියා සූදානමක් සහිතව සිදු කරන්නේ නම් ඔබටද ඒ අවබෝධය ලබා ගත හැකි වන්නේය. මෙය අනෙකුත් යන්ත්‍රවලින් බොහෝ වෙනස් කම් දරන හෙයින් නිසි ලෙස යන්ත්‍රය ඇඳ ගැනීම සිදු කර නවග්‍රහ දිෂ්ටි කර ජප කිරීම සිදු කරන්න.

බලවත් යන්ත්‍රය
ජීවම –
ඕං තස්ස විකුර්වරෙන්‍යං භගෙ_ා දෙවශ්‍යධෛාම හිධියො යොනඃ ප්‍රවොදයාත් (දහස් වරයි)
ඕං ආපො ජ්‍යොතිරසො මෘතං බ්‍රහ්ම භුර්භවඃ ස්වරෝම කං – බං – ගං – ඝං – චං – ඡං – ජං – ඣං – ටං – ඨං – ඩං – ඪං – ණං – නං – ථං – දං – ධං – නං – පං – එං – බං – භං – මං – යං – රං – ලං – වං – ශං – ෂං – සං – හං – ළං – ක්ෂ… (දස දහස් වරයි)

මෙම යන්ත්‍රයේ මැද පිහිටි පුංචි රවුම තුළ ‘හ්‍රිං’ කියා ලියා අනතුරුව නිවෙසේ හෝ ඔබගේ නැතිනම් ආතුරයාගේ නම සඳහන් කිරීම සිදු කරන්න. හරි හතරැස් ආකාරයේ තඹ තහඩුවක් යොදා ගැනීම යන්ත්‍රය ඇඳ ගැනීමට පහසු වන අතරම, යන්ත්‍රය ජීවමෙන් අනතුරුව රන් සුරයක බහා පැලඳ ගැනීමට හැකි නම් වඩාත් පල ලබා ගත හැකි වන්නේය. මෙම යන්ත්‍රය නිවැරදිව සහ බලවත්ව යොදා ගැනීමෙන් නිවැසියන්ගේ රෝග /දෝෂ සුවයට මෙන්ම මේ වන විට නිවෙසට අවහිරව පවතිනා අනේක විධ විශ්ව ශක්තීන් ළං කර ගන්නටත්, මතු දියුණුව අභිවෘද්ධිය ඇති කර ගැනීමටත් හේතු පාදක වනු ඇත. අත්දුටු මෙන්ම ප්‍රත්‍යක්ෂ මෙම මහැගී යන්ත්‍රය ඔබත් ඔබේ දිවියට ලං කර ගනිමින් ආශිර්වාදය උදා කර ගන්න.
ඔබට උතුම් තුන් රුවනේ ආශීර්වාදය ලැබේවා!
ජ්‍යොතිෂවේදී ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

හරි නාඩියේ රහස

Next Post

වචනයේ දස විධ බලය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.