• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නොගැළපෙන සබදතා හදන කාම ග්‍රහයෝග

March 1, 2020
in Astrology
Reading Time: 1 min read
A A
නොගැළපෙන සබදතා හදන කාම ග්‍රහයෝග
Share on WhatsAppShare on Facebook

තාරුණ්‍යයේදී එකම අපේක්‍ෂාව ප්‍රේමය වැලඳ ගැනීමයි. හොඳ සහකරුවකු හෝ සහකාරියක් ලෙස සමාජයෙහි ජීවත් වීමට හැකිවෙයි නම් එය මෙලොව ළඟාකරගත් මහා සම්පතයි. සාර්ථකම විවාහයක් සඳහා පූර්ණ තොරතුරු විස්තර තම ජන්ම පත්‍රයෙහි ගැබ්වී තිබේ.
කෙනකු තම වයසට වැඩි කාන්තාවක් සමඟ විවාහ වීමත්, යම් කාන්තාවක් තමාට වඩා අඩු වයස් කෙනකු සමඟ විවාහයත් නොගැළපෙන සම්බන්ධයක් ලෙස ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. මෙහිදී කෙනකුට තර්ක කිරීමට හැකි වේවි තමාට වඩා අඩු වයස් සැමියකු ලැබීමේදී ඔහුට වඳින්න නොහැකි නිසා නොගැළපෙනවා යන්නෙන්. එහෙත් එය ඇත්ත නෙවේ. සමහර වැඩි වයස් කාන්තාවන් සිය වයස 40 ගණන්වලදී තමාට වඩා අඩු තරුණයන්ට යටි හිතින් ආසා කරන බවක්ද පෙන්නුම් කරයි. තරුණයාද තමාට වඩා වැඩි වයස් දෙගොඩ හරි වියේ කාන්තාවන්ට ආසා කිරීමද එවැනි තත්ත්වයකි. කේන්දරයේ 7 වැන්නේ ගුරු දුබල වීම හෝ 7 වැන්නට සම්බන්ධ වීමෙන්ද එවැන්නකට යොමු විය හැකිය.

7 වැන්නේ ශනිද, වැඩිමහල් අයට ප්‍රියයි. ගුරු එක් වුවහොත් එය අධික බවට පත්වෙයි. ශනි, චන්ද්‍ර යෝගයෙන් පෙනීම නිසාද වියපත් කාන්තාවන්ට ප්‍රිය කරයි. කටක – මකර ලග්නවලින් උපන් පිරිමි හා ගැහැනුද වයස ගැන කල්පනා නොකරයි.

වෘශ්චික රාශිය තුළ ශුක්‍ර සිටීම නිසාද, තමාට වඩා වැඩිමල් අයකු හා සමඟ එක්වෙයි. කනවැන්දුම් හෝ චරිතය කෙලෙසාගත් ස්ත්‍රීන් වුවත් ඔහුට වැදගත් නොවේ.

ඒ අයට වඩා ප්‍රිය කිරීමට හේතුව සිකුරුය. සඳු – රවි සමඟ 4රේ නම් තමාගේ මවගේ නැඟණිය සමඟ සබඳතා පවත්වන තැනට පත්වෙයි. 7 අධිපතියා පාපීන්ට පෙනීමද තවත් එක් කරුණකි. ග්‍රහයන් මෙවැනි සබඳතාවලට හසු කළත් තමාද මනසින් උත්සාහ කළයුත්තේ එයින් බැහැර වන්නේ කෙසේද යන්නයි.

12 වැන්නේ ගමන් යන සිකුරු දුබල පාපියකුගේ පෙනීම ඇති වූ විට මේ මඟුල් සක්වළ පටලැවිලිවලට යොමු කරන්නේද සිකුරු නීච වීම හරහාය. 7 වැන්න තුළ සිකුරු නීච වී ශනි හෝ රාහු, කේතුගේ බලපෑම කිසිවක් නොතකා තමාට නොගැළපෙන විවාහ සිදුවෙයි.
12 වැනි රාශියේ පාපීන්ගේ ග්‍රහ සංඛ්‍යාවට සමාන අනියම් බිරියන් හා සැමියන් සමඟ සබඳතා ඇතිකරගනී.

7 අධිපති ලග්නයේ හෝ 4 වැන්නේ පාපියෙක් වූ විට කිසිදු භේදයක් නොතකා සබඳතා ඇතිකරගනී.

ශුක්‍ර, තුලා හෝ මකරයේ නම් විවාහයෙහි කුමක් හෝ අඩුවක් සිදුවෙයි. තමාට වඩා වැඩි වයස් අය සමඟ ජීවත් වීමට සිදුවෙයි.

මෙවැනි විවාහ ජීවිත සාර්ථකද, අසාර්ථකද දන්නේ ඔවුන් දෙදෙනාය. කෝටිපති ව්‍යාපාරිකයකුගේ රූමත් 60 දෙහැවිරිදි බිරියක් තරුණ දරුවන් සිටියදී සැමියා යටතේ සේවය කළ එක්තරා කම්කරු තරුණයකු (31 වියැති) සමඟ පැන ගියාය. උසාවියේදී ඇය ප්‍රකාශ කළේ තම සැමියා සමඟ වසර 35ක්ම යුගදිවිය ගතකළත් මගේ අලුත් පෙම්වතා සමඟ ගතකරන ලද කිහිපය වටිනා බවකි.

මේ මඟුල් සක්වළේ හැටි ඔහොම තමා. අප නොදැනුවත්ව සමාජයේ මෙවැනි සිදුවීම් අතිශයින් සිදුවන බැව් ඇත්තකි.

කෙනකුගේ ජන්ම පත්‍රය තුළ මෙවැනි යුග පිහිටීම් යෝග තිබේ නම් ඒවාටම මනස ඉඩ නොදී බුද්ධිමත්ව ක්‍රියා කිරීම මැනවි. ආගමානුකූලව ජීවත් වීමත්, ගුප්ත විiාත්මක ජ්‍යොතිෂමය ප්‍රතිකාර කිරීමෙන් සිදුවන හානිය අවම කර ගැනීමටත්, මානසික සංහිඳියාව ඇතිකර ගැනීමට හැකි වන බැව් බොහෝ ජ්‍යොතිෂ පර්යේෂණවලදී හෙළිවී තිබේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ‌අද: ‌‌ව්‍යවස්ථාවට එකගයි: ‌බොහෝදුරට ලකුණේ ‌වෙනසක්

Next Post

ජේතවනාරාමයට මොකද වෙන්නෙ?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.