• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇස් රවටන කේන්දරේ

March 1, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඇස් රවටන කේන්දරේ
Share on WhatsAppShare on Facebook

කෙනකුගේ පලාපල කීම සඳහා කේන්දරයක් අතර ගත්විට ඇතැම් ග්‍රහයෙක් ජ්‍යොතිෂවේදියාගේ ඇස රවටන්නට බලයි. නමුත් එහෙම වන්නේ ආධුනිකයකුට පමණි. පරිණත ජ්‍යොතිෂවේදියා ග්‍රහයකු උච්චව සිටි පමණින් ඔහුගේ උච්ච බලය භාර ගන්නේ නැත. වෙස්වළාගත් සේ ඇතැම් ග්‍රහයෙක් බලවත් මෙන්ම සුබ වූත් ආකර්ෂණීය වූත් මුහුණුවර පෙන්වයි. නමුත් ග්‍රහයකු නීච වූ පමණින්ද, ඒ ග්‍රහයාගේ බලය අවතක්සේරු කිරීමට ඉක්මන් නොවිය යුතුය. හොඳින් සොයා බලා දීර්ඝ වපසරියක් මත පිහිටා ප්‍රතිඵල කථනයට යොමු වීම වැදගත්ය. මේ සඳහා ඔබ මඳකට පහත කේන්දර සටහන ආදර්ශයට ගන්න. (කේන්දර සටහනේ පැහැදිලි කිරීම්වලට අවශ්‍ය ග්‍රහයන් පමණක් භාව ගතකොට ඇත.

මේ කේන්දරයේ ලග්නගත බලවත් කුජ රුචක යෝගය දරයි. ගුරු හෙවත් බ්‍රහස්පතීද, උච්ච බල සහිතව හංස යෝගය දරයි. එයට අමතරව සෙනසුරු ග්‍රහයාද කේන්ද්‍රස්ථාන ගතව සස යෝගය දරයි. පංච මහා යෝගයට අයත් යෝග 3ක්ම කේන්දරයේ වෙයි. එහෙයින් මෙම උච්ච බල සහිත ග්‍රහයන්ගේ බලය මතුපිටින් පෙන්වන ආකාරයට පිළිගත හොත් අපට නිවැරැදි පලාපල කතනයක යෙදිය නොහැකිය. නවාංශක කේන්දරයේද, අඟහරු ස්වක්‍ෂේත්‍රව සිටින බැවින් වර්ගෝත්තම ශක්තියක්ද වෙයි. එහෙත් හත් වැන්නේ සිටින උච්ච ගුරු මේ කේන්දරයේ 22 වැනි දෙර්කාණාධිපතියාය. කුජ 64 වැනි නවාංශකාධිපතියාය. ඒ නිසා කුජ – ගුරු දෙදෙනාම පාපීන් බවට පත්වෙති. මේ හේතුවෙන්ම ජන්මියාට එකම අරමුණක වැඩ කිරීම අමාරු වෙයි.

7 වැන්නේ සිටින උච්ච ගුරු ගැනද බලමු. මෙම ගුරු කේන්දරයේ 7 වැන්නේ ඵලය විනාශ කර තිබේ. 7 වැන්න යනු විවාහ රාශියයි. විවාහ රාශියේ ඵලය හානි කිරීම යනු විවාහය බිඳවැටීමයි. මේ විවාහය බිඳ වැටෙන්නේ බිරියගේ හෝ සැමියාගේ පැවැත්මේ වරදක් නිසා නොවේ. එසේ නම් වැන්දඹු වීමක් හෙවත් විවාහක බිරියගේ ආයු බලය නොපෙන්වීම නිසාය. එයට විවාහ කාරක සිකුරුද උදව් වෙයි. සිකුරු සිටියේ 11 වැන්නේය. 11 වැන්න මේ කේන්දරයට බාධකය. විවාහ කාරකයාම බාධක ග්‍රහයා වීමත්, කලත්‍රස්ථානයේ අයහපත් දෙර්කාණයක් හිමි ග්‍රහයා සිටීමත් නිසා මෙම කේන්දර හිමියාගේ විවාහය බිඳ වැටෙන බව පෙන්වා දිය හැකිය. එසේම බාධක ග්‍රහයා වන සිකුරුත්, 7 වැන්නට දෘෂ්ටි හෙළයි.

එසේම මෙම කේන්දරයේ උච්ච ගුරුට උච්ච කුජගේ දෘෂ්ටිය වැටෙයි. ඒ නිසා දෙදෙනාගේම උච්ච බලය යම් ප්‍රමාණයකින් බිඳ වැටෙයි. ජන්ම කේන්දරය යම් ප්‍රමාණයකින් බලවත්ය. එහෙයින් ජන්මියාද බලවත්ය. ලග්නගත කුජ සතර දිග ජය යෝගයට නෑකම් කියයි. එහෙයින් විදෙස් බල සහිතයි. කුජ සිටින්නේ චර රාශියකත්, කුජ හිමි 4 වැන්නත්, චර රාශියක් බැවිනුත් මව් රටට වඩා ලොව වෙනත් රටවල පදිංචියටද උරුමකම් කියන බවකින්ද යුක්ත වනු ඇත. එසේම මෙහි පවත්නා රුචක යෝගය, හංස යෝගය, ගජකේශරී යෝගය, සස යෝගය, නීච භංග රාජ යෝගය ආදී පවත්නා බලවත් යෝග ජන්මියා පෞරුෂයෙන් කැපී පෙනෙන කෙනකුට දෙවැනි වීමට අකැමැති අභිමානවත් පුද්ගලයකුද බව අඟවන්නකි.

මේ ආකාරයෙන් ගත්කල සත්‍ය වශයෙන්ම ඕනෑම කේන්දරයක අපගේ ඇසට එකවර නොපෙනෙන සුබ – අසුබතා ගැබ්ව පවතී. නමුත් දක්‍ෂ ජ්‍යොතිෂවේදියා කේන්දරය අතට ගෙන කෙමෙන් කෙමෙන් මල නොතළා රොන් ගන්නා බඹරකු සේ මේ කාරණා ජන්මියාට තේරුම්කර දීමට සමත් වීම ඉතාමත් විiාත්මකය.
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

House Full බෝඩ් සිංහල සිනමාවට ආවේ කොහොමද

Next Post

ඔටෝ මිරාජ් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.