• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇය වරදේ බැඳෙයිද හරියටම දැනගන්න

January 23, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ඇය වරදේ බැඳෙයිද හරියටම දැනගන්න
Share on WhatsAppShare on Facebook

මේ කාලයේ බොහෝමයක් අනිසි සබඳතා හේතුකොටගෙන යුගදිවි මෙන්ම ආදර සබඳතාද දෙදරා යන ස්වභාවයක් දක්නට ලැබේ. එසේම බොහෝමයක් ස්ත්‍රීන්ට වෙනත් සබඳතා ඇතැයි පිරිමින් සැක සංකා මතුකරගෙන සිටිනු දැකිය හැක. ඇතැම් පිරිස් මෙවැනි සැකසංකා හේතුවෙන් විවිධ ආරවුල් ඇතිකර ගත්තද, එවැනි අනිසි සැක ඇතිකර ගන්නා ඇතැම් තැන්වල කාන්තාවන්ට අනිසි සබඳතා නොමැති බවද හැඟීගොස් ඇත.

මේ හේතු කාරණා නිසා කාන්තාවන් ගැන තීරණය කිරීමේදී කේන්දරයට විශේෂ තැනක් හිමිවෙයි. මන්ද වැරැදි සබඳතා ඇතිකර ගන්නා කාන්තාවන් කවරේද යන්න ඒ ඒ අයගේ කේන්දරවල ඉතා පැහැදිලිව සටහන් වී තිබෙන නිසාවෙනි. කෙසේ නමුත් විවාහය යනු අතිශයින්ම සෞන්දර්ය චාරිකාවකි. කායික, මානසික උපරිම තෘප්තිය තුළින් ජීවිතයේ රසකාමිත්වය පුබුදුවාලිය හැක.

පිරිමි සත්වයා කාමරාගයෙන් උමතු වූකල්හි උම්මතකයකු සේ ක්‍රියාකරනු ඇත. මෙය සොබාහමේ එක් අවශ්‍යතාවයකි.

එහෙත් ශිෂ්ටසම්පන්න සමාජයක යහපැවැත්ම සඳහා කිසියම් මනෝමය පාලනයක් අවශ්‍ය වේ. සිරිත් විරිත් නමින් එක් එක් මිනිස් සමාජය විසින් එකී පද්ධති මෙහෙයවනු ලබයි. කුජ, රාහු, ශුක්‍ර, සඳු යන ග්‍රහයන් කේන්දරයක හැසිරෙන ආකාරය අනුව පුද්ගල කාමාශාව අඩු වැඩිවේ.
කේන්දරයේ කුජ, ශුක්‍ර දෙදෙනාම පරස්පරව හෙවත් ප්‍රතිවිරුද්ධව අංශකගතව සිටීම කාමාධික බව කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම යෝගය නිසා අධික කාමරාගය උත්සන්න වේ. ලග්නයට අධිපතිව සිටින ග්‍රහයා සමඟ සංයෝග වූ කුජ, මකර රාශිගත වීමද ලග්නාධිපති සහ විවාහකස්ථානාධිපතියා වූ 7 වැන්නාධිපති පාපී රාශී ගතවීම සමඟ ලග්නයට හා සඳුට ශුක්‍රගේ දුෂ්ටිගත වීමද ජන්ම කේන්දරයෙහි 1, 4, 7, 8, 12 යන භාවයක සිටින පාපියකුට යෝගවී අඟහරු සිටීමද උච්ච ක්ෂේත්‍රව නොසිටි සඳු, කුජ, ශුක්‍ර 7 වැන්නේ වීමද පාපී දෘෂ්ටි ලැබ සඳු ලග්නයේ සිටියදී ශුක්‍ර, මකර හෝ කුම්භ රාශියක සිටීමද ලග්නය සහ සඳු පාපකාරීව සිටීමද සියලුම පාපීන් සඳුට දෘෂ්ටිගත වීමද මකර ලග්නයේ 7 වැන්නේ රවි, කුජ යෝගවීමද ලග්නයේ 3 සහ 7 පාපීන් සිට සඳු, කුජ, කිවි 7 සිටීමද, 7 වැන්නේ රවි, කුජ, ශුක්‍ර, රාහු, සඳු සිටීමද, 7 වැන්නේ කුජ, රාහු එකම නවාංශකයක යෝගවී හෝ 7 සිටින උක්ත ග්‍රහයකුට පෙනීමද සඳු, රාහු ලග්නයේ වීමත්, මේෂයෙන් ඉපිද 7 ර, බු, කේතුද, 6, 8 දෙකෙහි කුජ, ශුක්‍ර සිටීමද නිසාද එකී කාන්තාව බහු පුරුෂ සේවනයට යන්නීය. බෙරණ නැකතින් උපන්නේ නම් තෘප්තිමත් වීමට බොහෝ වේලාවක් ගතවේ. රහස්‍ය එක්වීම් බහුලවේ. විකෘති පැත්තක්ද නියෝජනය කරනු ඇත.

රවි, කුජ, ශනි, ශුක්‍ර, බුධ පංචග්‍රහයින් ලග්නයේ හෝ 5 වැන්නේ නම් ඇය අධික කාමාශාවකින් පෙළෙන්නීය. ඇයට ස්ථාවර විවාහයක් නොව උපරිම ශාරීරික වින්දනයකට යොමුවන්නීය. මෙවැනි ග්‍රහ යෝග ඇති තරුණියන් නිසි කල් වයස්හි විවාහ කර දිය යුතුයි. නොඑසේ නම් ඇගේ ජීවිතය අයාලේ ඉබාගාතේ දුවනු ඇත.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සමහර නිළියෝ චරිත ගන්නේ වෙනත් මාර්ගවලින්

Next Post

රාජපක්ෂලා ස්වදේශීද-වෙන්දේසීද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.