• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ආයුෂ වැඩි කරන හස්ත රේඛා

March 27, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ආයුෂ වැඩි කරන හස්ත රේඛා
Share on WhatsAppShare on Facebook

හස්ත රේඛා සලකුණු විවිධාකාරයෙන් මිනිසාට බලපායි. ඒ අනුව කාන්තාවන්ගේ වම් අතේ මසුන්ගේ ආකාරයට සලකුණු තිබේ. පුරුෂයන්ගේ පිහිටන්නේ දකුණු අත්වලය. කාන්තාවන්ගේ අත්ලේ පිහිටනු ලබන රේඛා නොයෙක් දේ අපට පෙන්නුම් කරයි. මෙනයින් බලන කල මෙලොව ජීවිතයද ඒ වගේම මරණයද පෙන්නුම් කරයි. තවද ලාභ-අලාභ සුවය, දුකද මේ සියල්ලම අපූරුවට අත්ලේ දිගහැරේ.

යම්කිසි ලලනාවක් විශාල ධනවතියක් බවට පත්වන්නේ අත්ලේ මැද කොටසේ ඇතුළතට විහිදුණු මුඛය ඇති සම්පූර්ණ මසුන් දෙදෙනකුගේ රූප සටහන් රේඛා තුළින් දිස්වේ නම් පමණි. එහෙත් එවැනි ලලනාවන් අන් අය හට තමන්ගේ ධනය නොදේ. ලලනාවකගේ අතේ මී පැණි බිඳු මෙන් රේඛා විහිදී යයි නම් ඇය සුඛිත මුදිත බවට පත්වෙයි. එසේම අතේ රේඛාවන් රතු පැහැයෙන් යුක්ත වේ නම් ගැඹුරු බව පෙන්වන අතර, භාග්‍යවන්ත බවද පිළිබිඹු කරයි. ලලනාවන්ගේ අතේ ඇති සියුම් මටසිලුටු රේඛාවන්ගෙන් පෙන්නුම් කරන්නේ ඇයගේ බුද්ධිමත්භාවයයි. ඇයගේ අත්ලේ රේඛාවන්ගේ කෙළවර මුල් මෙන් දිස් වේ නම් ඇය ඇත්ත වශයෙන්ම ධෛර්යවන්තියක් වන්නේය. එසේම ශෝභාමත් රූප සෞන්දර්ය ඇති කරයි. තවද ලලනාවන්ගේ අත්වල පිහිටන රේඛා අසුබ ලක්‍ෂණද ගෙන හැර දක්වයි. සමහර විට රේඛාවල කළු පැහැය, කොළ පැහැය, රළු බව, වික්‍ෂිප්ත වර්ණ බව, පැළුණු හැඩ, පරුෂ බව වගේම විෂම බව කැඩුණු පැතිරුණු ස්වභාවය අසුබ ලක්‍ෂණ වශයෙන් වර්ග කර දැක්විය හැකිය. ඇයට දුක නිතරම උරුමවන්නේ නම් කොඳුවලින් සමන්විත ශාඛා අතු ඉති බඳු රේඛා දක්නට ලැබේ. එවන් රේඛා ඇති ලලනාවිය දුකටම පත්වෙයි. ඇයගේ අත්ලේ තැනින් තැන කැඩුණු රේඛා පෙන්වයි. එය ඇයට මරණය ළඟාවන බව මැනවින් පෙන්වයි. ඇය සතු ධනය, වස්තුව නසන්නේ විෂම වූ රේඛා ඇතිතෙක් පමණයි. පරුෂ රේඛා ලලනාවන්ගේ කුල ගොත, ධනය, ආයුෂ තීරණය කිරීමටද බලපායි. ඇයගේ අල්ලේ මුළුමනින්ම විහිදුණු මහපටැඟිල්ල සහ දබරැඟිල්ල අතරින් විහිදෙන රේඛා තුනකින් එය තීරණය කිරීමට හැකිය. කැඩී ගිය රේඛාවලින් හඳුන්වන්නේ අඩු කාලය, ස්වල්ප වූ ධනය හා ආයුෂ ප්‍රමාණයයි. එසේම විපරිත දික් වූ රේඛාවලින් එයට හාත්පසින්ම වෙනස් වූ ගති ලක්‍ෂණ හඟවයි. බොහෝ නෑ සබඳකම් ඇත්තන්ට මැණික්කටුවේ සිට දඹරැඟිල්ල මුලට රේඛාවක් විහිදේ. එයින් ඒ බව තීරණය කරයි. කැඩුණු රේඛාවකින් පෙන්වන්නේ නෑ සබඳකම් පලුදු කරගත් බවයි. සමහර අයට කෙටි රේඛා පිහිටයි. එයින් කියැවෙන්නේ ස්වල්ප වශයෙන් නෑදෑයන් ඇති බව පෙන්වීමයි. පිරිපුන් රේඛාවන් දිස්වන්නේ නම් හැඟෙන්නේ හොඳට පිරිපුන් නෑදෑයන් ඇති බවයි. යමෙකුගේ සුළැඟිල්ලේ මුල සිට රේඛාවක් වෙදඟිල්ල ඉක්මවා යන්නේ නම් සියවසක් ජීවත් වීමේ වාසනාව ඒ ලලනාවට ලැබීමේ වාසනාව ඇත. එමෙන්ම ජීවන රේඛාව කැඩී තිබුණත් ස්ථිර ස්වභාවයක් වේ නම් මරණය සියවසක් යනතුරු සිදු නොවේ. සුළඟිල්ලේ සිට දබරැඟිල්ල දක්වා රේඛාවක් විහිදුනහොත් වර්ෂ සියයක් සම්පූර්ණ කිරීමට ලලනාවකට හිමිකම් ලැබෙනු ඇත.
ජ්‍යොතිෂවේදී හේමපාල පතිරණ

SendShareShare
Previous Post

මුදලාලි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන් ඉන්නේ

Next Post

කාගෙන්වත් යැපෙනවට වඩා තියෙන දෙයක් කරන් ඉන්න එක නම්බුයි

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.