• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ…

December 21, 2022
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ…
Share on WhatsAppShare on Facebook

මේ වනවිට බැංකු ක්ෂේත්‍රය තුළ පවතින නවතම ප්‍රවණතාවන් සහ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් නිවැරදිව හඳුනා ගනිමින්, ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව, DFCC බැංකුවේ වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා, කල්පිරීමේදී පොලිය ගෙවීමේ පදනම මත, 30%ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වේ. මෙමගින් ස්ථාවර තැන්පතු වල මුදල් තැන්පත් කරන්නන්ට, වසර 5ක් තුළ තම ආයෝජනය 2.5 ගුණයකින් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙන අතර, මාස්පතා පොලිය ලබාගන්නා ගනුදෙනුකරුවන්ට පවා 20%ක වාර්ෂික පොලී අනුපාතයක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මීට අමතරව DFCC බැංකුව තවත් කෙටිකාලීන, එහෙත් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ස්ථාවර තැන්පතු එකතුවක්ද හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා පිළිවෙළින් 22%. 22.5% සහ 23% ක වාර්ෂික පොලී අනුපාතයන් හිමි වේ. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, වඩාත් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් තම මුදල් DFCC ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන මෙන් DFCC බැංකුව මෙරට ජනතාවට ආරාධනය කර සිටී. DFCC බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණීමෙන් හෝ, බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැකි වේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112 350000 අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක DFCC බැංකුවේ පාරිභෝගික සේවා අංශය වෙතින් ලබාගත හැක.

SendShareShare
Previous Post

ලෝක කුසලානය අරන් මෙසී ගොඩ බහිද්දී ලක්ෂ 40ක් ජනතාව ආජන්ටිනා අගනුවර යුද පිටියක් කරයි! කිහිපදෙනෙක් මරුට! ළමයි ඇතුලු රැසක් කෝමා තත්ත්වයේ! ආරක්ෂකයන්ට පාලනය කරගන්න බැරිව මෙසීව හෙළිකොප්ටරයකින් අරන් යයි! (VIDEO)

Next Post

විදුලි ඉංජිනේරුවො පැය 10ක් ලයිට් කපන්න වෙයි කියද්දී ඇමැති කංචන ඒ ඔක්කොම කතා බොරු කියයි! එහෙම කතා කියපු විදුලි ඉංජිනේරු සභාපතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නත් කියයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.