• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක කුසලානය අරන් මෙසී ගොඩ බහිද්දී ලක්ෂ 40ක් ජනතාව ආජන්ටිනා අගනුවර යුද පිටියක් කරයි! කිහිපදෙනෙක් මරුට! ළමයි ඇතුලු රැසක් කෝමා තත්ත්වයේ! ආරක්ෂකයන්ට පාලනය කරගන්න බැරිව මෙසීව හෙළිකොප්ටරයකින් අරන් යයි! (VIDEO)

December 21, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ලෝක කුසලානය අරන් මෙසී ගොඩ බහිද්දී ලක්ෂ 40ක් ජනතාව ආජන්ටිනා අගනුවර යුද පිටියක් කරයි! කිහිපදෙනෙක් මරුට! ළමයි ඇතුලු රැසක් කෝමා තත්ත්වයේ! ආරක්ෂකයන්ට පාලනය කරගන්න බැරිව මෙසීව හෙළිකොප්ටරයකින් අරන් යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලැබූ ආර්ජ්නටිනා කණ්ඩායම ඊයේ නැවත සිය මව්රට බලා පැමිණීමෙන් පසු එම කණ්ඩායම පිළිගැනීම සඳහා සුදානම් කර තිබු පෙළපාලිය අතරමග නතර කිරීමට සංවිධායකවරුන්ට සිදුව තිබෙනවා. 

ඒ ලෝක කුසලානය රැගත් ජයග්‍රාහි ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම බුවනෝස් අයර්ස් අගනුවර පිහිටි ගුවන් තොටුපොළේ සිට  පාපන්දු සංගමයේ මූලස්ථානය වෙත ගමන් කරමින් තිබු විශේෂ බස් රථයට ප්‍රේක්ෂකයින් කඩා පැනීම හේතුවෙන්.

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම රැගත් මෙම බස් රථයට ජයග්‍රහණයෙන් ඔද වැදී සිටි ඇතැම් ප්‍රේක්ෂකයින් ගුවන් පාලම් මත සිට පැන තිබු අතර ඇතැම් අවස්ථාවන් වලදී ප්‍රේක්ෂකයින් පාලම් මතින් ඇද වැටී තුවාල ලැබූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කර සිටින්නේ.

වසර 36 කට පසු පා පන්දු ලෝක කුසලානයක් රැගෙන ලියෝනල් මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් ඊයේ දිනයේදී ආර්ජන්ටිනාවට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණා.

මිලියන 04කට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් බුවනෝස් අයර්ස් අගනුවරට රැස්ව සිටි අතර අවසානයේදී ඔවුන් පාලනය කිරීමට නොහැකිවූ විට ලියෝනල් මෙසී ප්‍රමුඛ ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායම විශේෂ රථ පෙළපාලියෙන් ඉවත් කොට ගුවන් මගින් රැගෙන යාමට සංවිධායකවරුන් පියවර ගනු ලැබුවා.

මේ අතර සිය කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා නිවසේ වහලය මත නැගී ඒ මත දුවමින් සිටි තරුණයෙකු හදිසි අනතුරකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර සිටියා. මේ අතර ඇතිවූ විවිධ සිදුවීම් හේතුවෙන් 05 හැවිරිදි දරුවෙකු ඇතුළු පස් දෙනෙකු කෝමා තත්ත්වයට පත්ව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

මේ අතර ජයග්‍රහණයෙන් කුල්මත් වූ ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයින් බුවනෝස් අයර්ස් අගනුවර වීථි වලින් ඉවත් කිරීමට කැරළි මර්ධන පොලිස් ඒකකයන් කැඳවීමට සිදුවූ අතර එහිදී මහජනතාව සහ පොලිසිය අතර ගැටුම් ද හටගෙන තිබුණා. 

SendShareShare
Previous Post

ගොවි පවුල් ලක්ෂ 12කට වන්දි දෙන්න ADB එකෙන් බිලියන 8ක් දුන්නා! ජනපති මාධ්‍ය ඒකකය! දැන්ම යන්න…! ගිහින් වන්දි ටික ගන්න!

Next Post

DFCC බැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ…

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper