• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විසිරුණු ජීවිතයට වාස්තු සැනසුම

January 8, 2020
in Astrology
Reading Time: 1 min read
A A
විසිරුණු ජීවිතයට වාස්තු සැනසුම
Share on WhatsAppShare on Facebook

ශමල්ට රන්දි හමුවූ සමයේ ඇය ආධුනික ගායිකාවක්. කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා ශමල් කළ උදව් සහ ලබා දුන් සහයෝගයෙන් රන්දි ප්‍රසිද්ධ ගායිකාවක් බවට පත්විය. වසර ගණනක හිතවත්කම ආදරයකට පෙරළී රන්දි සාමාන්‍ය පුද්ගලයකු වූ ශමල්ව විවාහ කරගත්තේ ව්‍යාපාරිකයන්, කලාකරුවන්, දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ විවාහ යෝජනා ඉවත දමමිනි. සංගීත දිවියේ පහසුව තකා අගනුවරට ආසන්නව ගංගාවක් සමීපව පිහිටි මනරම් පරිසරයක තනා තිබූ අලංකාර නිවෙසක් මිලදී ගත්තේ කුලී නිවාස ජීවිතයට සමුදෙමිනි.
නිවෙසේ පදිංචි වී ටික කලෙකින් කිසිදු හේතුවක් නොමැතිව දෙදෙනා අතර නිතර අඬ දබර මතුවිණි. රන්දිගේ ජනප්‍රියතාව දවසින් දවස අඩුවිය. එළිදැක්වූ ගීත ඇල්බමද ජනප්‍රිය නොවීය. මූල්‍ය ගැටලු බහුල විණි. ගැටුම් උත්සන්න වී රන්දි, ශමල් හැර දා මහගෙදර පදිංචියට ගියාය. ශමල් නිවෙසේ තනි විණි. සාර්ථකත්වයේ සිටි යුවළක් අසාර්ථකත්වයට පත්ව, පවුල් ජීවිතය සුනුවිසුනු වන තත්ත්වයකට ඇද වැටීම නිවෙසේ වාස්තු පරීක්ෂා කිරීමට හේතු විණි. නිවෙසේ සහ ඉඩමේ කොටසින් කොටස පරීක්ෂා කිරීමේදී රන්දි සහ ශමල්ගේ ජීවිත බිඳ වැටීමට හේතු වූ වාස්තු දෝෂ සොයා ගැනීමට මට හැකිවිය. පැවැති වාස්තු දෝෂ ඉවත්කොට සාර්ථකත්වයට පැමිණීමට මා උපදෙස් ලබා දුන්නේ මෙසේය.

ස්තම්භ දෝෂය
ස්තම්භ යනු කණුවක් හඳුන්වන ලබන සමාන වචනයකි. වාස්තු පුරුෂයාගේ හදවත නිවෙසේ හරි මැද වූ බ්‍රහ්ම පාදයයි. මෙම නිවෙසේ බ්‍රහ්ම පාදය පැවැතියේ සාලය තුළ වූ කණුවක් තුළය. බ්‍රහ්ම පාදය මත ඉදිකිරීම ඉතා අසුබ වෙයි. බ්‍රහ්ම පාදය මත කණුවක් පැවැතීම නිවෙසියන්ගේ හෘදය මත ඇණයක් ගැසීමට උපමා කළ හැකිය. නිවෙසක මෙලෙස පිහිටි විට පවුල් ජීවිත කඩා කප්පල් වීම සිදුවේ. හේතුවක් නොමැතිව අඬදබර ඇති වෙයි. ශමල්, රන්දිට වූයේ එයයි. හෘදයාබාධ වැනි රෝග වැලඳෙයි. නිවෙසේ බර දරන කණුවක් ඉවත් කිරීම අපහසු බැවින් නිවෙසට නව කොටස් එකතු කොට බ්‍රහ්ම පාදය සාලයේ නිදහස් තැනකට එන පරිදි සකස් කර දෝෂය ඉවත් කළේය.

කුස්සියේ ළිප
මර්මස්ථාන රේඛාවකට කැපීම මෙම නිවෙසේ කුස්සියේ ළිප නිවෙසේ හරි මැදින් ගමන් කරන මර්මස්ථාන රේඛාවකට කැපිණි. කුස්සියේ ළිප හෝ පෝරනුව මර්මස්ථාන රේඛාවකට කැපීමෙන් නිවෙසක උයාගත් බත් පත කන්නට නොහැකි වාතාවරණයක් උදාවේ. නිවෙසේ බිරිඳ නිරන්තරයෙන් පීඩාවට පත්වෙයි. නිතර අඬදබර ඇති වී පවුලේ සමගිය සමාදානය නැතිවේ. දික්කසාද, පවුල් ජීවිතය සීසීකඩ යයි. මර්මස්ථාන රේඛාවකට පෝරනුව, ළිප නොකැපෙන පරිදි නිවෙසට කොටසක් එකතු කොට දෝෂය ඉවත් කළ හැකිය.

ව්‍යංජනාකාර භූමිය
ව්‍යංජනාකාර භූමියක් යනු පොරොව හැඩයේ ඛ හැඩැති ඉඩමකි. ශමල්, රන්දිගේ නිවෙස පිහිටි ඉඩම පැවැතියේ සෘජු කෝණාස්‍රාකාර හැඩයකටය. නමුත් යාබද ඉඩමත් මිලදී ගැනීමත් සමඟ ඉඩම පොරොව හැඩයක් බවට පත් විය. ප්‍රතිඵලය නිවෙසියන්ගේ ජීවිත කෙසෙල් දල්ලක් වරින්වර කපා දමා, දලු ලනවා සේ කැපි කැපී වැටීමයි. ජීවිත අසාර්ථක වී බංකොලොත් බවට පත්වෙයි. පවුල් ජීවිත සීසී කඩ වෙයි.
ඉඩමේ මායිම් වෙන්කොට පොරොව හැඩ දෝෂය ඉවත් කළේය. සියලු දෝෂ ඉවත් කිරීමෙන් පසු ශමල් සහ රන්දි සමාදාන වී නිවෙසේ පදිංචියට පැමිණි අතර, රන්දි නැවැත ජනප්‍රිය වී සාර්ථකත්වයට පත්ව ශමල් සමඟ සතුටින් ජීවත් වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

නත්තල් සාදයේදී දුෂේනිට වෙච්ච දේ

Next Post

රන්ජන්ගේ CD තැටි 1032ට කරන්න යන ද‌ේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.