• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තාමත් දරුවන් නැත්තෙ ඇයි

January 5, 2020
in Astrology
Reading Time: 1 min read
A A
තාමත් දරුවන් නැත්තෙ ඇයි
Share on WhatsAppShare on Facebook

විවාහයේ දාරක සම්පත ලැබීම මෙලොව අති උතුම් ශ්‍රේෂ්ඨතම මහා සම්පතයි. බොහෝ විට අඹු-සැමියන්ට මෙම දාරක සම්පත අහිමි වීම නිසා මානසිකව සදාකාලිකව ඇදවැටේ. මෙහි ජ්‍යොතිෂ විද්‍යාත්මක පදනමක් තිබේ. පිරිමි ශුක්‍රාණුව හා ගැහැනු ආර්තවාණුව හරහා ඇතිවන සංයෝගය හරහා දරු උපත සිදුවෙයි. කලල රූපය ජීවාණුවකි. ආර්තවාණුවට ශුක්‍රාණුව ඇතුළු වූ විගසම ආන්තරාස්කන්ධය නිර්මාණය වෙයි. මෙකී බීජාංකුරයෙහි වර්ණාංශු 48කි. එනම් ජෝඩු 24ක් මවට, පියාට බෙදේ. ස්ත්‍රියකගේ අණ්ඩාශයේ ආර්තවාණු සෑදෙන්නේ මසකට එකක්ය. 50 ඉක්මවූ කළ ආර්තවාණු හටගැනීම නවතී. අවුරුදු 90 ඉක්මවන තුරු වුවද පිරිමියාගේ බීජ කෝෂයේ ශුක්‍රාණු උපදී. පිරිමියා ගතින් මහලු වුවද ශුක්‍රාණු කිසිම විටක මහලු නොවේ.
වර්ණාංශු පාරම්පරිකව දායාද ලෙස ලැබේ. එය ජානමය දැවැන්ත ජාලයකි.
ජ්‍යොතිෂය හරහා බලන විට වඳ ග්‍රහයෝග දක්වා ඇත. කේන්ද්‍රයේ 5, 9 දුර්වලවීම හරහා වඳ බවට පත්වෙයි.
රවි, සඳු දෙදෙනාම 5 වැනි භාවයේ සිටින මොහොතක දෙදෙනාගේ එක්වීමක් නිසා දරුඵල නැත. 5, 9 තැන්වල රවි, කුජ, ශනි, රාහු, කේතු සිටීමෙන් වඳ බව ඇති වෙයි.
පාපීන්ට මැදි වූ කුජ සිටීම නව පාපීන්ට මැදිවී එහි නපුංශක පාපියකු සිටීම.
ශනි ලග්නයේද පාපී ග්‍රහයන් 5 වැන්නේ සිටීමද, 5 වැන්නාධිපති කුජ සමඟ එක්වීමද, ශනි 1 පාපීන් 05 ගේද, ශනි 7 සිටීමද දරු සම්පත් අහිමි වෙයි.
ලග්නයෙහි 6 වැන්නේ පාපීන් සිටීමද, ශනි ලග්නයේද, රවි 5 කුජ 9 සිටීමද, 2 වැනි තිථිය සමඟ අස්ලිස නැකැත යෙදීමද, ඉරිදා දිනකදී 7 වැනි තිථිය සමඟ කැති නැකැත ශනිදා යෙදීමද, 12 වැනි තිථිය සමඟ සියාවස නැකැත යෙදීමද මෙම ග්‍රහ විසම යෙදීම් හෙවත් විෂ යෝනි සහිත වීමද විවාහය අසාර්ථක වනබවට ඉඟියකි. විෂකාරකීය යෝනි පිහිටීම නිසා යුග දිවියේ සෞන්දර්යාත්මක වින්දන ශක්තිය පිරිහෙනු ඇත. වඳ බව ගබ්සා වීම මළ දරු උපත් ආදියට බලපෑම් ඇති වෙයි.
දෙදෙනා අතර සම්භෝගයේදී සුන්දරතම, රසවත් වින්දනය හීන වීමක් ඇති වෙයි. දෙදෙනාම තනිව රහසේ මානසිකව දුක් විඳිනා අය කොතෙකුත් සමාජය තුළ සිටී. යෝනි හීනතාවයෙන්ද, ශාරීරික පෙළෙන විවාහක කතුන් සිටී. මේ පිළිබඳ විවෘතව කතා කළ නොහැකි අන්ධකාර සංස්කෘතියක් දෝලනය වෙයි. එක් අතකින් නාඩි පොරොන්දම යටි අරුත වේ ගැනයි. සතිය පෙර පූර්ව නාඩි වීමත් පුරුෂයා මධ්‍ය හෝ අනන්ත්‍ය නාඩි වීමත් යහපත්ය. පිරිමියා පූර්ව නාඩි වීමෙන් ගැහැනිය සම්භෝග දිවියේ අන්ත අසරණ තත්ත්වයට වහා පත්වෙයි.
වැඩි දෙනෙක් විශේෂයෙන්ම දික්කසාද වීමට ඉදිරිපත් වන්නේ බිරින්දෑවරුන්ය. හේතුව තමාට කිසිදු තෘප්තියක්, වින්දනයක් නැතිවී නීරස යුග දිවියක් ගෙවීමට සිදුවීම නිසාය. ඇත්ත තිත්තයි.
හරියටම නිවැරැදිවම ස්ත්‍රී – පුරුෂ දෙදෙනාගේ ම කේන්දර පරීක්‍ෂා කළොත් දෙදෙනාට විවාහ වී සම්භෝග දිවිය අති සාර්ථකව ගෙවීමට හැකිවේද යන්න තීරණය කර ගැනීමට හැකි වෙයි.
මේ පිළිබඳව වසර හැටකට ආසන්න කාල පරාසයක් විවාහය පිළිබඳ සුවිශේෂී අත්දැකීම් සහිතව මෙසේ සනිටුහන් කරමු.
විවාහය යනු කායික හා මානසික උපරිම සතුටකි. සෞන්දර්යාත්මක ජීවන රටාවකි. දෙදෙනාගේම දික්කසාදය යන වැකියේ අරුත වැරැදියි. මෙය කෙටි කසාදයකි?
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

කාවින්ද්‍යා රහසක් හෙළිකරයි

Next Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.