• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

2020 ඉන්දීය අපනයන ඉලක්කය ට්‍රිලියන 2ක්!

October 26, 2022
in Politics
Reading Time: 1 min read
A A
2020 ඉන්දීය අපනයන ඉලක්කය ට්‍රිලියන 2ක්!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ වෙළෙඳ ඇමැති පියුෂ් ගොයාල් පවසා ඇත්තේ 2030 දී ඉන්දීය අපනයන ඉලක්කය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 2ක් වීම සාර්ථක කරගත හැකි බවය.

චෙන්නායිහි අපනයන සම්මන්ත්‍රණයකදී ඇමැතිවරයා මේ බව පැවැසීය. ඉන්දීය අපනයන ධාරිතාව ලොව පුරා ඉහළ අගයක් ගැනීම වළක්වන්න කාටවත් නොහැකි බව ඔහු පැවැසීය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ 2047දී ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 30ක ආර්ථිකයක් වෙත යන බවත්, එයින් 25%ක් අපනයනය මත පදනම් වනු ඇති බවත්ය.

ඔහු අපනයන ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ප්‍රශ්න විසඳීමටද පොරොන්දු විය. අපනයනකරුවන්ගේ සංසදයේ ප්‍රධානියා පැවසුවේ ඉන්දීය අපනයනකරුවන්ට රුසියාවේ සහ යුරෝපා සංගමයේ හොඳ අවස්ථා ඇති බවය. ඔහු පැවසුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8-10ත් අතර අපනයන රුසියාවටත්, බිලියන 15-20ත් අතර යුරෝපා සංගමයටත් ඉදිරි මාස 12 ඇතුළත සැලසුම් සකස් කොට ඇති බවය. ඔහු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා බැංකු පහසුකම් ලබාදෙන ලෙසය.

මෙහිදී අපනයනකරුවන් නිෂ්පාදන උපාංගවලට බදු අධික වීම ගැනද දුක්ගැනවිලි ඉදිරිපත් කළහ. එලෙසම රුසියාවේ අපනයනවලට රුපියල්වලින් ගනුදෙනු කිරීමේ වාසි සහ යුරෝපා සංගමයට ජපානයට සහ චීනයට අපනයන කිරීමේදී මුහුණ දෙන ගැටලුද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

SendShareShare
Previous Post

ඇපල් දුරකතන නිෂ්පාදනය චීනයෙන් ඉන්දියාවට!

Next Post

ඉන්දියාවේ ජාත්‍යන්තර ඉලක්ක!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.