• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ප්‍රජා සත්කාරයේ දෙවැනි මෙහෙයුම අරඹයි…

October 19, 2022
in Business
Reading Time: 1 min read
A A
මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ප්‍රජා සත්කාරයේ දෙවැනි මෙහෙයුම අරඹයි…
Share on WhatsAppShare on Facebook

2021 ලෝක ළමා දිනය නිමිති කරගනිමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ආරම්භ කරනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අති සාර්ථක වසරක් සනිටුහන් කිරීමට සමත් වූයේ ශ්‍රී ලාංකේය දරුවන් රැසකට සතුට හා නිදහස උරුම කර දෙමිනි.

පවුලේ ආර්ථික අපහසුතාවන් හමුවේ විවිධ රැකියාවන් වෙත යොමුවීමේ වැඩි ඉඩකඩක් සහිත දරුවන් තෝරාගනිමින් ඔවුන්ගේ මවුපියන්ගේ හැකියාවන් මත පවුලේ ආර්ථික දියුණුව සලසා ගැනීම සඳහා ආධාර උපකාර ලබාදීමට කටයුතු කළ මැලිබන් බිස්කට් ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල එම දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීමටද කටයුතු කරන ලදී. ඒ යටතේ දකුණු පළාතේ හා උතුරු මැද පළාතේ පවුල් වෙත ආර්ථික දියුණුව සලසා ගැනීමේ මංපෙත් විවර කර දෙමින් එම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වන්නට මැලිබන් ගෝල්ඩ් මාරි නිදහසේ රන් දරුවෝ අරමුදල සමත් විය.

අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි ග්‍රෑම් 80 පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් බැර කරමින් ශක්තිමත් වන මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තවදුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඊට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම නැවත අලුත් කිරීමට කටයුතු කරන ලදී. කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා හේමන්ති ප්‍රනාන්දු මහත්මිය හා MullenLowe Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි තයාලන් බාට්ලට් මහතා විසින් අස්සන් කළ එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් තුළද ළමා ශ්‍රමිකයන් බවට පත්වීමේ අවදානමක් සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ පවුල් සඳහා ජීවනෝපාය මාර්ගයක් සකස්කර දීමට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදීමට ඒ තුළින් බලාපොරොත්තු වේ.

SendShareShare
Previous Post

යුක්රේනය යුද්ධය නැවැත්තුවහොත් යුක්රේනය අවසන්…

Next Post

හම්බන්තොට ගල් ලෙන දෙදරයි ලෙන් දොර ගැලවෙයි…

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.