• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

BOC චන්කානයි සහ පූවරසන්කුලම් ශාඛා විවෘත වේ…

October 10, 2022
in Business
Reading Time: 1 min read
A A
BOC චන්කානයි සහ පූවරසන්කුලම් ශාඛා විවෘත වේ…
Share on WhatsAppShare on Facebook

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ චන්කානයි සහ පූවරසන්කුලම් යන ශාඛා ATM පහසුකම්ද සමගින් විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. චන්කානයි ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (උපකාරක සේවා) එස්. සිවන්ජන්, සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) වී. සිවනන්දන්, ප්‍රාදේශීය ලේකම් (චන්කානයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) ප්‍රේමණී පොන්නම්බලම්, සභාපති (වලිකාමම් – බටහිර ප්‍රාදේශීය සභාව) ධර්මලිංගම් නාදනේන්ද්‍රන්, ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරු (උතුරු පළාත) එස්. අනන්තරාජා, ප්‍රාදේශීය කළමනාකරු (යාපනය – බටහිර) සුජාතා නෙතානන්දන්, කළමනාකරු (චංකනායි ශාඛාව) එස්. ශාන්තකුමාර් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූ අතර, පූවරසන්කුලම් ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (සහාය සේවා) එස්. සිවන්ජන්, සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) වී. සිවනන්දන්, උපකුලපති (වවුනියාව විශ්වවිද්‍යාලය) ආචාර්ය එම්. මංගලේශ්වරන්, පූවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්.එච්.ජේ.ඒ. පුෂ්පකුමාර, ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරු (උතුරු පළාත) එස්. අනන්තරාජා, ප්‍රාදේශීය කළමනාකරු (වන්නි) වී. පුවනේන්ද්‍රරාජා, ජ්‍යෙෂ්ඨ ළමනාකරු (වවුනියාව) පී. දිනේස්කුමාර් සහ කළමනාකාරිනී (පූවරසන්කුලම් ශාඛාව) ජේ. ප්‍රේමහරන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

ඇමෙරිකානු තානාපති ජූලී චන්ග්, SLT-MOBITEL සහ IOCPL එක්ව ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක…

Next Post

ඊයේ ගෝල්ෆේස් විරෝධය විසුරුවා හැරීම නීති විරෝධීයි! ලොක්කො සතුටු කරන්න මානව හිමිකම් කඩන පොලිස් නිලධාරීන්ට නිසැකවම වන්දි ගෙවන්න වේවි! නීතීඥ සංගමයේ සභාපති පොලිසියට රතු එළි පෙන්වයි!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.