• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ශ්‍රී ලංකාව-පාකිස්ථානය සේම සැම්බියාවත් චීනගෙ ලණුව කාලා!

August 31, 2022
in Politics
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකාව-පාකිස්ථානය සේම සැම්බියාවත් චීනගෙ ලණුව කාලා!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර කූට ණය මෙහෙයුම් මගින් බොහෝ රටවල් තම ණය ගැතියන් බවට කොටුකරගනිමින් ආර්ථික අර්බුදයකට දක්කන චීනය ඉතා තුච්ච අන්දමින් තමන්ගේ බඩ වඩා ගන්නා බව සැම්බියාව ප්‍රත්‍යක්‍ෂකරගෙන තිබේ.

ඒ ප්‍රත්‍යක්‍ෂකර ගැනීමේ ප්‍රතිපලය චීනයට ගෙවිය යුතු ඇමරිකන් ඩොලර් බිලියන එකයි දශම හයක(1.6)මුදල සැම්බියාව විසින් නොගෙවා පැහැර හරිනු ලැබීමයි.

ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට පරම්පරා ගණනාවකින් යළි ගොඩ ඒමට නොහැකි අයුරින්ම ණය පාතාලයකට පෙරළා දැමූ චීනය එ පරිද්දෙන්ම සැම්බියාවට ද වින කැට තිබේ.ඒ නිසා මේ වන විට සැම්බියාව චීනය සමග සියලුම ගනුදෙනු අත්හැර දමා තිබේ.

සැම්බියා රජයට බරක්වී ඇති ඩොලර් බිලියන දාහතක්(17) වූදේශීය ණය මුදල ප්‍රතිව්‍යුහගත කර ගැනීම උදෙසා කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන එකයි දශම හතරක(1.4)ණය පහසුකමක් සපයා ගැනීමට ගනු දෙනු කෙරේ.චීන සැම්බියා පර්යේෂනායතනය අඳුනාගෙන ඇති අන්දමට සැම්බියාව චීනයට ගෙවිය යුතුව ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් හයයි දශම හයකි(6.6)

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

විපක්ෂයට ආපු ඩලස්-ජී.එල්.-චරිත-චන්න-ඩිලාන් ඇතුලු පිරිස පාර්ලිමේන්තුවේදී සජිත් සාදරයෙන් පිළිගන්නා ජායාරූප මාධ්‍යයට නිකුත් වෙයි! (PHOTOS)

Next Post

ජූලිවල 60%ට තිබ්බ උද්ධමනය අගෝස්තුවේදී තවත් ඉහළ නැගලා!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වත්මන් ආණ්ඩුවේ නායකයන්ට කළ හැක්කේ තණකොළ කපන, වැසිකිළිවලට මුල්ගල් තියනවා වැනි පොඩි වැඩ බවත්, රට හදන ඩොලර් හොයන ලොකු වැඩ...

Read more
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

සමස්ත කාන්තාවන්ට අගෞරවයක්! වහාම මෙයාව අත්අඩංගුවට අරන් රටින් පිටුවහල් කරන්න! VIDEO I Sri Lanka Latest News

සොයිසා අද උදේම FCIDයට!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.