උද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළ ගොස් තිබේ.
ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ 60.8%ක් ලෙසටය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.