• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහය ඉක්මන් කරන ලේසි පහසු ක්‍රම

December 23, 2019
in Astrology
Reading Time: 1 min read
A A
විවාහය ඉක්මන් කරන ලේසි පහසු ක්‍රම
Share on WhatsAppShare on Facebook

වත්මන් සමාජයෙහි මූලික ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විවාහයයි. සති අන්ත පුවත්පත් මෙන්ම අන්තර් ජාලය හරහාද මංගල යෝජනා විශාල සංඛ්‍යාවක් දක්නට ඇත. සියලුම සුදුසුකම් ඇතත් නිසි කල වයසට ගැළපෙන සාර්ථක යුගදිවියකට පා තැබීමට නොහැකි වනතැනට කරුණු යෙදී තිබේ. මෙය පෙර කරන ලද එක්තරා පාපකර්මයක් දැයි යන මතයක්ද ගොඩනැඟී තිබේ.
ජ්‍යොතිෂ විද්‍යාත්මක වශයෙන් ගැඹුරින් නිරීක්ෂණය කරනවිටදී ලග්නය, දෙවැන්න, තුන්වැන්න සහ එකොළොස්වැන්නද විවාහයට බලපෑම් කරන ස්ථානයන්ය. 7 වැන්න සෘජුවම යුගදිවියට කේන්ද්‍රස්ථානය වන්නේය.
විවාහය ඉක්මන් වීමත්, ප්‍රමාද වීමත් කෙරෙහි කුජ, සඳු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන්ගේ හැසිරීම් රටාවට අනුගත වෙයි.
සිකුරු7 වැන්නේ හෝ 11 වැන්නේ නම් විවාහය ප්‍රමාද නොවේ. සිකුරුගේ රාශිය වන වෘෂභගෙන් තුලාවෙහි කුජ තැන්පත්ව සිටීමෙන්ද කඩිනම් යුගදිවියකට මඟ පෑදෙයි.
ශනිට ශුක්‍ර පෙනීමත්, සඳුත් විවාහ ප්‍රමාදයට හේතුවයි. කුජට ශනිගේ පෙනීම නිසාද යුග දිවියට ඉක්මන්කමක්ද ඇති වෙයි. ශනිට ශුක්‍ර පෙනීම හරහාද විවාහය ප්‍රමාද වනු ඇත.
7 වැන්නාධිපති නීච නම් විවාහය අවුල් වනු ඇත. රවි 9 වැන්න තුළ තැන්පත්වීමද විවාහය පමාවීමට හේතු කාරක වෙයි. 7 වැන්නේ කුජ වෙනත් පාපී ග්‍රහයන් දැකීම නිසාද යුග දිවිය කල් යයි. බුධ පාපී සංයෝගව 7 වැන්නේ වීමෙන්ද විවාහය කල්ගත වෙයි.
ශනි සමඟ ශුක්‍ර යෝගවීමද සඳු සමඟ ශනි සිටීමද එයට තවත් හේතුවකි.
රාහු පාප සංයෝගවීම නිසාද කේතු 7 සිටි විටද පාපියකු 3-11 වැන්න තුළ වීමද යුග දිවිය ප්‍රමාද කරනු ඇත.
ශනි 4 වැන්නේ සඳු සමඟ වීම විවාහයට නොවැදගත් වන එක්වීමකි.
විවාහකාරක ශුක්‍ර හතර කේන්දරයේ සිටියදී ඊට 7 වැන්නේ ශනි සිටීමෙන්ද යුගදිවිය කඩිනම් කරයි.
කුටුම්බක ස්ථානයේ 2 වැන්නාධිපතියා 11 වැන්නේ ලග්නාධිපතියා 10හි පිහිටා ඇත්නම් යුගදිවිය කඩිනම් වෙයි.
7 අධිපතියාගේ සිකුරු කේන්ද්‍රගතව පිහිටීමෙන්ද යුගදිවිය ඉක්මන් වෙයි. මෙම යෝගය 5 වැන්නේ හෝ 9 වැන්නේ යෙදී ඇත්නම් විවාහය කඩිනම් වෙයි. 4-10 යන ස්ථානයක 7 අධිපතියා උච්චවීමෙන් විවාහය ඉක්මන් වෙයි. 7 අධිපතියා ස්වක්ෂේත්‍රව ත්‍රිකෝණ රාශියක වීමෙන්ද විවාහය කඩිනම් වන්නේය.
එසේම 3 වැන්නාධිපතියා 11 වැන්නේත් 11 අධිපතියා 3 වැන්නේ වීමෙන් යුගදිවිය සරුසාර වෙයි. කරුණු මෙසේ යෙදී ඇතත් පමාවන විවාහය ඉක්මන් වීම සඳහා ජ්‍යොතිෂයේ විවිධ ග්‍රහපූජා, පිළියම්, ශාන්තිකර්ම, යාග හෝම, පුදපූජා ආදිය සඳහන් වී ඇත.
තවද බෝධිපූජා තබා අවසානයේදී දස දිසා පිරිත කීමෙන් ප්‍රමාද වළකා විවාහයට සහනය සැලසෙනු ඇත. පංචෝපාචාර විධි අනුව දස දිසා යන්ත්‍රය පිරිත් කර පැලඳීමෙන් ප්‍රතිඵල යහපත්ව ලැබෙයි.
කුජ දිනක රත්කෙහෙල් පැළයක් සිටුවා දිනපතා පැන් වත්කිරීමත්, කතරගම දේව මහා පූජාව තැබීමත් කළ යුත්තේ කුජ දින කුජ හෝරාවෙන්ය. කුජ දිනෙක කුජ හෝරාවෙන් උදේ 6-7 අතර කාලය තුළ කොළොන් පැළයක් සිටුවා උදේ සවස දින 21ක් ජලය වත්කිරීම හා කතරගම දෙවියන් නැමද පින් දීමත් ඉතාම සුබයි. තවද කොළොන් ගසක් පාමුල ගිතෙල් පහනක් දල්වා පූජාව තැබීම සුදුසුයි.
රාත්‍රී 12.42ට ගිතෙල් පහනක් දල්වා කතරගම දෙවියන්ට පින්දෙන්න.
බුලත් 14ක්, පහන් 14ක්, රතුපාට මල් වට්ටි 14ක්, රතු කොඩිවැලක්, රතුපාට මල් මාලාවක්, පලතුරු 5ක්, කැවිලි 5ක්, පඬුරු 21ක්, පැන් කළ 7ක් පළමුව බෝම`ඵව ඇමැද විහාරයට සහ චෛත්‍යයට මල් පූජා කරන්න. බෝධිය ඉදිරිමල් අසුනේ මල් තබා රතුකොඩි වැල් මල් මාලය බෝධියේ එල්ලා සුවඳ දුම්අල්ලා බෝධි පූජාව තබා දස දිසා පිරිත කියා අවසානයේ පැන්කළ 7ම බෝධියට වත් කරන්න. තමාගේ පැතුම කියා කතරගම දෙවියන්ට පින්දෙන්න.
අවසානයේ “ඕම් මුනි පද්මේ හුම්” යන ගාථාව 21ක් වරක් කියා ගයත්‍රී මහාවේද මන්ත්‍රය 3 වරක් කියා තමන්ගේ අදහස ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරන්න. ප්‍රමාද වන විවාහය ඉෂ්ට වනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්වේ

Next Post

චම්පික ගැන කත‌ා කරන්න ‌පෙරමුණ කතානායක හමුවෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.