• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන පළිගැනීම් කියා නිලධාරීන් 27කට කෝටි 12ක් ගෙවන්න ලෑස්ති වෙයි! ලලිත් වීරතුංගට ‌ලක්ෂ 150ක්! ගාමිණී සෙනරත්ට ලක්ෂ 240ක්! පැල්පිටට ලක්ෂ 140ක්! කරන්නාගොඩට ලක්ෂ 42ක්! පොහොට්ටුවෙන් කැබිනට් පත්‍රිකාව ලෑස්තියි!

August 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූ බව කියමින් රාජ්‍ය නිලධාරීන් 27 දෙනෙකුට වන්දි වශයෙන් රුපියල් කෝටි 12ක් ගෙවීම සඳහා සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරමින් සිටිනබව වාර්තා වෙනවා.

මැයි 09දා ඉල්ලා අස් වූ අගමැති මහින්ද රාජපක්ෂ නමින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මේ කැබිනට් පත්‍රිකාව මේ වන විට වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මගින් කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.

පොහොට්ටුවේ ඉහළම පෙළේ පිරිසක් මෙම බලපෑම අගමැතිවරයාට කරමින් සිටින බවද ආරංචි මාර්ග පවසනවා.

එක් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 250 දක්වා මුදලක් හිමි වීමට නියමිත බවයි කියන්නේ.

තවත් රාජ්‍ය නිලධාරීන් එකොළොස් දෙනෙකු සදහා වන්දි ලබා දීම මේ වටයේ දී ප්‍රතික්ෂේප ව ඇත්තේ ඔවුන්ට එරෙහිව පවතින නඩු අවසන්ව නොමැති නිසා හෝ සමහර නඩු යළි පැවරීමට අධිකරණය උපදෙස් දී ඇති නිසයි.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීමට ලක්වූවා යයි කියා වන්දි ලබා ගැනීමට සැරසෙන නිලධාරීන් අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ද ඇතුලත් වෙනවා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග (රුපියල් ලක්ෂ 150), හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් (රුපියල් ලක්ෂ 240), හිටපු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ (රුපියල් ලක්ෂ 24., විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට (රුපියල් ලක්ෂ 140), මහේස්ත්‍රාත් තිළිණ ගමගේ (රුපියල් ලක්ෂ 60), ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න (රුපියල් ලක්ෂ 59), දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක (රුපියල් ලක්ෂ 48) සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ (රුපියල් ලක්ෂ 42) ලෙස මෙම වන්දි ගෙවීමට සැලසුම් කරන බවයි වාර්තා වෙන්නේ.

SendShareShare
Previous Post

දෙමළ සංවිධාන 6ක්-පුද්ගලයන් 316ක් ආණ්ඩුවෙන් නිදහස් කරයි!

Next Post

කොටි යළි නැගිටින්නයි හදන්නේ! ඉන්දියාව කොටින්ගේ ආයුධ රැසක් සොයාගනී! දෙන්නෙක් අල්ලයි! රහසිගත රැස්වීමුත් පවත්වලා!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper