• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම ඉල්ලා අස්වෙන්න! රනිල්ට වෘත්තීය සමිති පැය 72ක කාලයක් දෙයි! ගියේ නැත්නම් රටම හිරකරනවා!

July 15, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
තවමත් ‌‌ආණ්ඩුව හසුරුවන්නේ බැසිල්! එහෙම තියෙද්දි අපිට ඇමැතිකම් ගන්න බෑ! විපක්ෂ මන්ත්‍රීවරු අද උදේම ගිහින් රනිල්ට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

ජනපති – අගමැති ඇතුළු දේශපාලකයන් ඉදිරි පැය හැත්තෑ දෙක තුළ නිසි තීරණයක් නොගතහොත් සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය ම අරගල බිමට කැඳවන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.

වගකිව යුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩ හර්තාලයක් සහ වැඩවර්ජනයක් අද දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කොට තිබුණ ද වගකිවයුතු පාර්ශවවලට යම් සහන කාලයක් ලබාදෙමින් එය ලබන 18 වන දා දක්වා කල්දැමූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ජනපති හා වැඩ බලන ජනපති ධූරයට පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම 18 වන දාට පෙර සිය ධූරවලින් ඉවත් නොවන්නේ නම්, සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය ම අරගල බිමට කැඳවන බවට ඔහු අනතුරු ඇඟවීය.

එනිසා ඉදිරි පැය 72 නිවැරදිව භාවිත කිරීම සියලු දෙනාගේ ම වගකීමක් බව ද හෙතෙම අවධාරණය කළේය.

සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුව අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ සැලසුම යැයි රවී කුමුදේශ් චෝදනා කළේ ය.

“ඔබට යමක් ඒත්තු ගන්වන්න නොහැකි නම් පුළුවන් තරම් ව්‍යාකූල කර දමන්න (If you can’t convince confuse them) යන ඉංග්‍රීසි කියමනට අනුව රනිල් වික්‍රමසිංහ ද කටයුතු කරමින් සිටින බව ඔහු කීය.

ඔහු බොහෝ පොත් ප්‍රමාණයක් කියවා පරිශීලනය කිරීම නිසා සමහර විට එහි සඳහන් කරුණු අත්හදා බැලීමක් කරනවා විය හැකි යැයි ද හෙතෙම පැවැසීය.

රනිල් වික්‍රමසිංහට කෙදිනකවත් මේ රටේ ජනාධිපති හෝ අගමැති යැයි රටේ මහජනතාවට ඒත්තු ගැන්විය නොහැකි නමුත් ඔහු ඒ අරමුණ තමන්ගේ ජීවිතයේ එක ම අපේක්ෂාව බවට පත් කරගෙන සිටින අයෙකු බවට ත් ඔහු චෝදනා කළේ ය.

තම අරමුණ වෙනුවෙන් දහස් ගණනක් මරණයට පත් වුව ද ඔහු එම අරමුණෙන් ඉවත් නොවනු ඇතැයි ද රවී කුමුදේශ් කීය.

රනිල් ගෝඨාභය හවුල හරහා මෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා හරහා ද රට ම ව්‍යාකූල කරමින් සිටින බව ඔහු පැවසීය.

වැඩබලන ජනාධිපති මෙන් ම අගමැතිගෙන් සහ කතානායක ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉදිරි පැය 72 ඇතුළත මහජනතාව ව්‍යාකූල නොකරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරන බව ද හෙතෙම කීය.

එය ව්‍යවස්ථානුකූල උත්තරයක් විය යුතු යැයි ද ඔහු පැවසීය.

ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන කැලෑ නීතියක් වෙනුවෙන් තමන් කෙසේවත් පෙනී නොසිටින බවද රවී කුමුදේශ් අවධාරණය කළේ ය.

SendShareShare
Previous Post

බහුතරය නැති වෙයි! අගමැති ඉල්ලා අස්වෙයි!

Next Post

IMF සාකච්ජා බිඳ වැටෙයි! යළි පටන් ගන්න කොන්දේසියක්!

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.