• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

INSEE Cement කඩොලාන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජුනි මාසයේදී…

June 5, 2022
in Business
Reading Time: 1 min read
A A
INSEE Cement කඩොලාන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජුනි මාසයේදී…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement ක්‍රියාවට නංවන කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

මේ යටතේ අරුවක්කාලු ප්‍රදේශයේ සේරක්කුලිය කළපුවේ හෙක්ටයාර දෙකක ප්‍රදේශයක් ආවරණය කරන ලදී. ප්‍රථම අදියර තුළ අත්කරගත් සාර්ථකත්වය හේතුවෙන්, එහි දෙවැනි අදියර ජුනි මාසයේදී ගාල්ල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් හෙක්ටයාරයක ප්‍රදේශයක කඩොලාන ප්‍රතිසංස්කරණය සිදුකෙරෙනු ඇත.

භූමියට හා ජලාශවලට අහිතකර බලපෑමක් නොවන ආකාරයට තම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට INSEE Cement සමාගම දරන උත්සාහය නිසා, ජෛව විවිධත්වය හා ජලය ආරක්ෂා කිරීම සමාගමේ 2030 තිරසාරත්ව අභිලාෂයේ ප්‍රධානතම අංගයක් බවට පත්වී තිබේ. මෙය සමාගමේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සහ ‘Science Based Targets initiative’ (SBTi) ඇතුළු සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්ව වැඩසටහන් සමග සමපාත කරවන, සමස්ත සමූහ ව්‍යාපාරයම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන, පරිපූර්ණ හා දීර්ඝකාලීන ක්‍රමෝපායකි. දේශීය නියාමනයන්ට අනුකූලව හුණු ගල් කැඩීම සිදුකරමින්, ඒ ඔස්සේ පරිසරයට සිදුවන බලපෑම අවම කරමින්, පාරිසරික ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඔස්සේ ‘Net Positive Impact (NPI)’ මට්ටම ළඟා කරගැනීම මෙම ක්‍රමෝපායෙහි මූලික අරමුණවී තිබේ.

SendShareShare
Previous Post

අලියාන්ස් දිවිතරණ: ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයට නවතම ප්‍රවේශයක්…

Next Post

2015 මම ඇමැති වුණා! මගේ පඩිය ගෙවල් හදන අරමුදලට දුන්නා! නිල වාහනය ගන්නෙ නැතිව අතින් පෙට්‍රල් ගහගෙනයි ගියේ! නිලනිවාසත් එපා කිව්වා! 2019 මොකද වුණේ! මාව පැරැද්දුවා! අන්න දැන් කියනවා පඩි එපාලු! වාහන එපාලු! නිවාස එපාලු! මම ඒවා කළේ අවුරුදු 7කට කලින්! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.