• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අලියාන්ස් දිවිතරණ: ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයට නවතම ප්‍රවේශයක්…

June 5, 2022
in Business
Reading Time: 1 min read
A A
අලියාන්ස් දිවිතරණ: ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයට නවතම ප්‍රවේශයක්…
Share on WhatsAppShare on Facebook

ලොව අංක එකේ රක්ෂණ සන්නාමය වූ අලියාන්ස් විසින් ආකර්ෂණීය සහ පහසු මිලක් සහිතව ඔප්පු හිමියන් වෙත වඩා පුළුල් හා පරිපූර්ණ ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පිරිනමමින් අලියාන්ස් දිවිතරණ ජීවිත රක්ෂණාවරණය හඳුන්වාදීම සිදු කරනු ලැබුවේය. විශේෂයෙන්ම අවම රක්ෂණ වාරිකයන් පිළිබඳව සැලකිලිමත් වන දිවයිනේ බහුතර ජනතාව ඉලක්ක කරගෙන මෙම සුවිශේෂ රක්ෂණාවරණය හඳුන්වා දීම සිදුකර ඇත. රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රතිලාභ රැසක් සලසමින් ඔවුන්ගේ ජීවිතයන් වෙත මුහුණ දීමට අනපේක්ෂිත විපත් සඳහා වන රැකවරණය උදෙසා වන පරිපූර්ණ රක්ෂණ විසඳුමක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දිය හැකිය.

ගොවීන්, ධීවරයන්, කාර්මික ශිල්පීන්, ගුරුවරුන් සහ විධායක නිලධාරීන් ඇතුළුව සමාජයේ කාණ්ඩ රාශියක් ආවරණය පරිදි ‘දිවිතරණ’ රක්ෂණාවරණය සැලසුම් කර තිබේ. මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂික වශයෙන් මෙහි වාරික සැලසුම් කරගත හැකි අතර, එමෙන්ම නව රක්ෂණයක් මිලදී ගැනීම වෙනුවට රක්ෂණ කාලසීමාව තුළ ඔප්පුවේ රක්ෂිත අගය වැඩිකර ගැනීමටද හැකියාව ඇත. ආදායම සහ ජීවන රටාව කුමක් වුවද සැමට විශ්වසනීය ආවරණයක් ලබාදෙන මෙවැනි රක්ෂණ විසඳුම්, විශේෂයෙන්ම සියලු ශ්‍රීලාංකිකයන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග හමුවේ මෙය ජනතාවට අතිශයින් වැදගත් වනු නොඅනුමානය.

අනෙකුත් රක්ෂණ විසඳුම්වලට සාපේක්ෂව දිවිතරණ රක්ෂණාවරණයේ ඇති සුවිශේෂ සාධකය වන්නේ, සෑම රක්ෂණ ඔප්පු හිමියකු උදෙසාම වෙන් වෙන්ව ආයෝජන ගිණුම් පවත්වාගෙන යාමයි. මෙම ගිණුම් සඳහා ආයතනය විසින් වාර්ෂිකව ලාභාංශ ප්‍රකාශයට පත් කෙරෙන අතර එම ලාභාංශ රක්ෂණ හිමියාගේ ආයෝජන ගිණුමට බැර වේ. මීට අමතරව, රක්ෂණ හිමියා නිසි පරිදි වාරික ගෙවා රක්ෂණය පවත්වාගෙන ගොස් ඇත්නම්, කල් පිරීමේදී 20%ක අමතර ‘ලැදියා ප්‍රතිලාභ’ දීමනාවක්ද අදාළ ගිණුමට එක් කරනු ලබයි. ජීවිත ආවරණයට අමතරව රක්ෂණ හිමියන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත හදිසි අනතුරු, අසාධ්‍ය රෝග සහ රෝහල්ගත වීම් ආදී අතිරේක ආවරණයන් රක්ෂණාවරණයට එක් කරගත හැකි අතර, තම කලත්‍රයා සහ දරුවන්ද ආවරණයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව සලසාදී තිබේ.

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

INSEE Cement කඩොලාන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජුනි මාසයේදී…

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.