• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීන ගැති ‘ජෝන්’ නාස් ලණුව අතට ගනී!

May 30, 2022
in Politics
Reading Time: 3 mins read
A A
චීන ගැති ‘ජෝන්’ නාස් ලණුව අතට ගනී!
Share on WhatsAppShare on Facebook

චීන ගැති “ජෝන්ලී”බෙයිජිංපුර ප්‍රධාන විධායක තනතුරට හයවැනි වරට ද පත්වෙයි.

ඔහු ඊට පෙර හොංකොං කලාපය භාරව සිටි ආරක්‍ෂක ප්‍රධානියාය.

හෙතෙම “චීන ආණ්ඩුවේ“පක්කලි”රාජකාරියේ උසස්ම ශ්‍රේණියේ නිලධාරියකු වන්නේය”යන්න සමාජගත මතයයි.

සූ සැට (64) වියැති විශ්‍රාමික පොලිස් නිලධාරි ජෝ ලී ලබන ජූලි පළමු වැනිදා ධූරයේ රාජකාරි භාර ගත් බව බව “හොංකොං නිදහස් මාධ්‍ය ආයතනය”කියයි

”ඔහු චීන මැතිවරණ කොමිසමේ සාමාජික චංද එක්දහස් හාරසිය හැට එකක්(1461)ලබා ධූරයට පත්වූවේය.

කොමිසමේ සමස්ත චංද ප්‍රමාණය(සාමාජික සංඛ්‍යාව)එක්දහස් හාරසිය විසි අටකි(1428)

“වොන් චායි”රැස්වීම් සහ ප්‍රදර්ශණ ශාලාවේ දී චංද විමසීම පැවැත්වුණු අතර එ දින පෙරවරු 11.30 වන විට ප්‍රකාශිත චංද සංඛ්‍යාව සියයට අනූ හතයි දශම හතයි හතරකි. (97.74)

ජෝන් ලී පසුගිය වර්ෂයේ දී තමාට අභිමත අන්දමට මැතිවරණ කොමිසම ප්‍රතිව්‍යුහගත කෙළේය.

ඒ අනුව නව පත්වීම් දුන්ණේය.නුසුදුස්සන් ඉවත් කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනාගෙන් සොලමන් රාජ්‍ය රැකගැනීමට ඔස්ට්‍රේලියාව ඉදිරියට එයි!

Next Post

ඉතා නුදුරේ ම චීනෙන් තායිවානයට ප්‍රහාරයක්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.