• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
in Astrology
Reading Time: 2 mins read
A A
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Share on WhatsAppShare on Facebook

නිසි වයස එළඹෙන සෑම තරුණියකගේම පැතුම යහපත් පෙම්වතෙකි. සහකරුවෙකි. මේ නිසාම බොහෝ යුවතියන් තරුණ වියට එළඹෙත්ම ප්‍රේමයේ පැටලීම සිදුවන්නේ දැන හෝ නොදැනය. එහෙත් කෙලෙස ප්‍රේමයේ පැටලුණද එම සබඳතා බොහොමයක් විවාහය දක්වා දුරදිග යන බවද හඳුනාගෙන තිබේ. එහෙයින් තමාගේ කැමැත්ත දිනන පෙම්වතා ගැන හඳුනා ගැනීමට මේ ලිපිය ඔබට පිටිවහලක් වනු ඇත.

බෞද්ධ සාහිත්‍යයේ පිරිමින් හට භාර්යාවන් සත්දෙනෙක් පිළිබඳ හඳුන්වා දී ඇත. එනම් වධක, චෞර, ස්වාමි, මාතෘ, භගිනි, සකි සහ දාස භාර්යාවන්ය. එමෙන්ම කාන්තාවන් සඳහාද පුරුෂයන් සතර දෙනෙක් පිළිබඳ මෙහෙසුරු හෙවත් ශිව දෙවියන් විසින් තම දේවිය වන පාර්වතී හෙවත් උමාවන්ට පෙන්වාදී ඇත. එනම් ශශ, මෘශ, වෘෂභ, තුරඟ යනුවෙන් දේව සංකල්පයේ සඳහන් වෙයි.

ශශ පුරුෂයා
මෙම පුරුෂයා ප්‍රියමනාප දේහ ලක්ෂණයකින් යුක්ත වූ අයෙකි. ඔහු සතුව මෙවැනි ගුණාංගයන්ද ඇත. හෙතෙම නිතර සත්‍ය කතා කරන යහපත් වැඩෙහි යෙදෙන වැඩිහිටි භක්ති ආදරයෙන් සලකන සිය උත්සාහයෙන් දියුණුව සලසා ගන්නා අයෙකි. තම සහකාරියට දැඩි ළෙන්ගතු බවක් හා ආදරය කරුණාව දක්වන සත්‍යවාදී පුද්ගලයෙකි.

මෘශ පුරුෂයා
මෙම පුරුෂයා නිතර සිනාසෙන මුහුණින් සැරසීගත් කලාකාමීත්වයෙන් යුක්ත අයෙකි. ආගන්තුක සත්කාරය අගයන සියලු දෙනාගේ සිත් දිනාගත් තම ආගම ධර්මයට අනුව ජීවිතය සකසාගෙන තම සහකාරිය සමග නිරතුරු බැඳීමකින් සිටින පුද්ගලයෙකි.

වෘෂභ පුරුෂයා
මෙම පුරුෂයා නිතර අලසකමින් හා ආත්මාර්ථකාමයෙන් යුතු වැඩිහිටි අයට නොසලකන සමාජයේ අන් අයට ගරහන පුද්ගලයෙකි. අන් සතු ස්ත්‍රීන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන මොහු පාප ක්‍රියාවන්ට ප්‍රිය කරන අයකු වශයෙන්ද තම සහකාරිය පිළිබඳ කිසිදු තැකීමක් නොදක්වන විනෝදකාමී අයකු වන අතර කාලය කාදමන අයෙකි.

තුරඟ පුරුෂයා
මෙම පුරුෂයා නිතර ක්‍රෝධ සිතුවිලි මුදුන්පත් කරගත් දුසිරිත්වලින් පිරි ගුරුදෙගුරුන්ටද නින්දා අපහාස කරන අයකු වශයෙන්ද කපටිකමින් තමන්ගේ වුවමනා එපාකම් පිරිමසා ගන්නා හා තම සහකාරියට වඩා අන්සතු ස්ත්‍රීන්ට ලොල් බවක් දක්වන මෙම පුරුෂයා තම බිරියට තාඩන පීඩනවලින් නිතර සංග්‍රහ කරන අයෙකි.

යහපත් ස්වාමියෙක් හෝ අයහපත් ස්වාමියෙක් ලැබීමට හේතු සාධක ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව විග්‍රහ කර බැලුවත්, ධර්මානුකූලව විග්‍රහ කර බැලුවත් අවසානයේ පෙර අප කළ කුසල් අකුසල් අනුව සිදුවන බව මෙයින් සඳහන් කරමි.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජේ.එම්. ජයන්ත ඒකනායක

SendShareShare
Previous Post

ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…

Next Post

සපුගස්කන්දට බොර තෙල් ඇවිත් තියෙන්නේ සයිබීරියාවෙන්! හැබැයි පෙට්‍රල් හදන එක සැකයිලු!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.