• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

May 21, 2022
in Business
Reading Time: 1 min read
A A
AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…
Share on WhatsAppShare on Facebook

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,Adapt Information Technologies (AIT) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සාමාජිකයින් හට නොබෝදා සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබාදෙන ලදී.

මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන් හට පැන නගින ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ.

Covid-19න් පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව රැකබලා ගැනීම ඉතා වැදගත් කරුණක්. තම සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම වෙන කවරදාකටත් වැඩියෙන් අවශ්‍ය වෙන මෙම කාලයේ දී AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්, AIT සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයින් හට ඔවුන් විශ්‍රාම ගිය පසුවත් ඔවුනට සෞඛ්‍ය රැකවරණය සපයන අසමසම ප්‍රතිලාභ සහිත පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් නිර්මාණය කර දී තිබෙන්නේ ඒ නිසාමයි.

මෙම සැලසුම නිර්මාණය කර ඇත්තේ වයස අවු. 70 වනතුරු සෞඛ්‍ය වියදම් ආවරණය කිරීමට සහ වරය කල්පිරීමේ දී වයස අවු. 70වෙන් පසුවත් මෙම සාමාජිකයින් හට සිය සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට හැකිවනු සඳහා සෞඛ්‍ය අරමුදලක් ද හිමිවෙන අයුරිනි.

SendShareShare
Previous Post

මහජන බැංකුව දේශයේ උන්නතියට නිබඳවම කැපවෙනවා…

Next Post

අරලියගහ කුමන්ත්‍රණය ඉවරයි! මෙන්න අලුත්ම කුමන්ත්‍රණ සැලැස්ම! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.