මේ වනවිට රාජපක්ෂවරුන් විසින් අලුත් කුමන්ත්රණයක් ක්රියාත්මක කර ඇති බව ජවිපෙ නායක අනුර කුමර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අරලිය ගහ මන්දිරයේ සිදුවූ කුමන්ත්රණයෙන් පසු සිදුවූ ප්රචණ්ඩ ක්රියාවලට ජවිපෙ සම්බන්ධ බව කියමින් මෙම කුමන්ත්රණය ක්රියාත්මක කර ඇති බවය.










