• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුව දේශයේ උන්නතියට නිබඳවම කැපවෙනවා…

May 21, 2022
in Business
Reading Time: 2 mins read
A A
මහජන බැංකුව දේශයේ උන්නතියට නිබඳවම කැපවෙනවා…
Share on WhatsAppShare on Facebook

ලොව ප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව 2018, 2019, 2020 සහ 2021 වසරවලදී අඛණ්ඩව ලොව හොඳම බැංකු 1000ට නම් කළ මහජන බැංකුව, මෙරට විශාලතම මූල්‍ය සේවා සපයන්නා වේ. මහජන බැංකුව මෙතෙක් ආ මඟ, වර්තමානය හා අනාගත දැක්ම පිළිබඳව එහි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා සමඟ පසුගියදා අප සාකච්ඡා කළෙමු.

මහජන බැංකුවේ වත්මන් ප්‍රගතිය සහ ස්ථාවරත්වය පිළිබඳ සඳහන් කළොත්?

පොදු මහජනතාවට බැංකු පහසුකම් පිරිනැමීමේ අරමුණින් ආරම්භ කෙරූ මහජන බැංකුව, වර්තමානය වන විට ගනුදෙනුකරුවා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන විශාල පරාසයක පැතිරුණු මූල්‍ය සේවා සහ විශේෂ බැංකු පහසුකම් රැසක් හඳුන්වාදී තිබෙනවා.
වර්තමානය වන විට මහජන බැංකුව, විවිධාංගීකරණය වූ පු`ඵල් සේවා සපයන ජාතික හා අන්තර්ජාතික මට්ටමේ ඇගයීම්වලට පාත්‍ර වී ඇති පරිපූර්ණ බැංකු ආයතනයක් බවට පත්ව ඇති අතර, දිවයින පුරා විහිදුණු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 742කින් සහ 8000කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

මහජන බැංකුව වටා මිලියන 14කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් ඒකරාශි වී ඇති අතර, එය මෙරට බැංකුවක් සතු ඉහළම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

මහජන බැංකුව සතු වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 2.6 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, තැන්පතු ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 2.0 ඉක්මනවා. ශුද්ධ ණය හා අත්තිකාරම් ප්‍රමාණය රු ටි්‍රලියන 1.8 ක්. ගතවූ 2021 වසරේදී අප ඉතිහාසයේ ලැබූ ඉහළතම බදු පෙර ලාභය වන රුපියල් බිලියන 30.4 ක් සහ බදු පෙර ලාභය වන රුපියල් බිලියන 23.7ක් වාර්තා කිරීමට සමත්වීම සතුටට කරුණක්.

මහජන බැංකුව නිරන්තරයෙන්ම ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රයට නව හඳුන්වාදීම් රැසක් පිරිනැමුවා නේද?

සිංහල, දෙමළ ජාතික භාෂා දෙකෙන්ම වැඩ කළ මුල්ම වාණිජ බැංකුව බවට නව බැංකුව පත් වූ අතර, එතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රිත චෙක්පත සිංහල සහ දෙමළ බසින් මුද්‍රණය කිරීමට පුරෝගාමී වූයේද මහජන බැංකුවයි.

එමෙන්ම බැංකු පනතින්ම උකස් සේවා සැලසීමේ උරුමය හිමිවූ රන් භාණ්ඩ උකස් ණය සේවාවට මහජන බැංකුව 1962 වසරේ අවතීර්ණ වුණා. මෙමඟින් ගමේත් නගරයේත් ගිනි පොලීකරුවන්ගේ ග්‍රහණයට නතුව සිටි සාමාන්‍ය ජනතාව ඉන් මුදාගැනීමට හැකිවුණා.

එමෙන්ම 1993 වසරේ ජගත් කාන්තා දිනයේදී ප්‍රථම වරට ශ්‍රී ලාංකික වාණිජ බැංකුවක් කාන්තාවන් උදෙසාම සන්නාමකරණය ලද කාන්තා ගිණුමක් ‘වනිතා වාසනා’ නමින් හඳුන්වා දුන් අතර, ශ්‍රී ලාංකික සිසු පරපුරේ අනාගත සුරක්ෂිතතාව ගොඩනඟා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් මහජන බැංකුව 1996 දී වසරේ ලෝක ළමා දිනයට සමගාමීව ‘සිසු උදාන’ ගිණුම හඳුන්වා දුන්නේය. අද වන විට ශ්‍රී ලංකාවේ වැඩිම දරු දැරියන් පිරිසක් සිය ඉතුරුම් පවත්වාගෙන යන්නේ මහජන බැංකුව සමඟයි.

SendShareShare
Previous Post

මෙන්න වැඩක්! ලංකාවට ජාත්‍යන්තර ආධාර ගන්න මාලදිවයිනේ කතානායක නෂීඩ්ව අගමැති පත් කරලා! නියමයිනෙ! මෙහෙම එකක් දැක්කමයි!

Next Post

AIA ඉන්ෂුවරන්ස් AIT සමාගමේ සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්ට සෞඛ්‍ය රක්ෂණ සැලසුම් සපයයි…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.