විදේශ රටවලින් ශ්‍රී ලංකාවට සහන ලබා ගැනීමට සහය වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ මාලදිවයින් පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා පත් කොට ඇත.
අගමැති වික්‍රමසිංහ මහතාගේ එම යෝජනාව පිළිගැනීමට ඒ මහතා කටයුතු කොට ඇත.










