• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එයා මල්වරවූයේ මැයිද?

May 9, 2022
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
එයා මල්වරවූයේ මැයිද?
Share on WhatsAppShare on Facebook

යුවතියක මැයි මාසය හෙවත් වෙසක් මාසයේ මල්වර වූයේනම් ඇය ඉතා වාසනාවන්තියක ලෙස සැලකේ. ජීවිතයේ කුඩා කල නොලද සියලු සැප සම්පත් තරුණ වියේදී ලබන්නට වාසනාව ලබන්නීය. ශරීර සොබාව දිනෙන් දින වැඩෙන්නේය. උපන් ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් සුන්දර රූසපුවක් හිමිකර ගන්නට වාසනාව ඇත්තියක වෙයි. සමාජය තුළ කැපීපෙනීමත්, සමාජයේ අන් අය අභිභවා පෙරට ඒමට හැකි වීමත් සමාජයට බියෙන් සැකයකින් තොරව මුහුණ දීමට හැකි වීමත් ඇයගෙන් දක්නට ලැබේ. කිසිදු අවස්ථාවක පසුබට නොවන්නීය. ඉදිරියට තැබූ පියවර පසුපසට ගැනීමේ පුරුද්දක් ඇයට නැත. එක අරමුණකට යෑමට කටයුතු කරන අතර නිතරම සිය වගකීම ගැන සිතයි.

තරුණ වියට එළඹෙත්ම නිසි කලවයසේදී විවාහයකට හිමිකම් කියයි. ධනය, බලය ඇති සුදුසු සහකරුවකු හිමිවේ. සහකරුට සියලු සැප සතුට ලබාදෙන්නියක ලෙස ආදර ගෞරවයට පාත්‍ර වන්නීය. කිසිදු තැනකදී ඔහුගේ ඉල්ලීම් පැහැර නොහරින්නීය. එසේ විවාහයෙන් පසුව ජීවිතයේ එතෙක් නොලැබුණු සියලු සැප සම්පත් ලබන්නට වාසනාව ඇත. විශේෂයෙන්ම රටට දැයට වැඩදායී දරුවන් ලබන්නීය. එමගින් නිසි කීර්ති ප්‍රශංසා ලබන්නට වාසනාව ඇත්තීය. ජීවිතයේ අවසන් භාගය දක්වා ඉතා වාසනාවන්ත කාලයක් ගතකරන්නට හැකි වන අතරම දරුවන්ගේ ආදර ගෞරවයද නොඅඩුව ලබන්නට පින් ඇත්තීය.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස්හි දායකත්වයෙන් පැවති ප්‍රථම Hackathon අභියෝගය සාර්ථකව නිම වේ…

Next Post

අලියාන්ස් ලංකා කළමනාකරුවෝ ‘Great Manager Awards 2021’ හිදී සම්මාන 5කින් පිදුම් ලබති…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.