• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය පකිස්තානයේ නටන ඊළඟ කොටි නැටුම

April 27, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීනය පකිස්තානයේ නටන ඊළඟ කොටි නැටුම
Share on WhatsAppShare on Facebook

පාකිස්ථානයේ ව්‍යවස්ථා දායකය විසින් “ෂෙහබ්ස් ෂරීෆ්” අග්‍රාමාත්‍ය ධූරයට පත්කරනු ලැබීම උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියෙන් චීනයට නිරායාසයෙන්ම අසල්වැසි යුරේසියානු(යුරෝපා-ආසියානු)කලාපයේ “කරල පැහෙන” සිද්දිමාලාවක්ද නිරුත්සාහකවම ම සිදුවැ තිබේ.

චීනා අතීතයේ සිටම පාකිස්ථානය සමග “ජැක් ඇන්ඩ් ජිල්” ටයිප් එකේ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ආවේය.දැන් චීනාට ඉස්ලාමාබාද්වල හොඳ නායකයකු සිටී.ඒ තලෛබාන්ලාය.
වර්තමානයේ කාබුල් පාලනය කරන්නා වූ තලෛබාන් ආණ්ඩුවේ “අතිජාත”මිත්‍රයා තමන් බවට එන්න එන්නම“ඇඟෑළුම්කම”හුවා දක්වමින් චීනය තමා මධ්‍යම ආසියාවේ“ලොක්කා” බව අඟවන්නට යන්නේ හරියට රුසියාව දැවැන්ත යුද්ධයකින් යුක්රේනය අවුල් කර බස්නාහිරට බලපෑම් කරන්නට යන පරිද්දෙනි.

එ තකුදු වුවත් චීනය “අරඅඳින්නේ මොන කොටි නැටුමක් නටන්න දැයි”කීමට තවම කල් මදිය.

ෂෙහබ්ස් ෂරීෆ් ගේ සහෝදරයා වන “නවාශ් ෂරීප් ” අගමැතිකම කරන සමයේ “චීන පාකිස්ථාන් ආර්ථික කොරිඩෝව” පලිච්චි (අවඥා) කිරීමේ අදහසින් සෙසුපාර්ශව විසින් හඳුන්වනු ලැබුවේ “චීන පන්ජාබ් ආර්ථික කොරිඩෝව” පරිද්දෙනි.එ සේ කීමට පැහැදිලිව පෙනෙන්නට තිබුණු කාරණයක් ද විය.

ඉන් පළමු වැන්න,හත්මුතු පරම්පරාවටම ඇතිවෙන්නට “අත දිගේ පැණිබේරෙන“ සංවර්ධන ව්‍යපෘති සියල්ලම ගියේ නවාශ් ෂරීප්ගේ බලකොටුව වූ පන්ජාබ් පලාතට බැවිනි.

එමගින් අත්දුටු යතාර්ථය වනාහි ආර්ථික කොරිඩෝවේ ආයෝජනය කදිම එකක් යැයි පෙනෙන පරිදි සමස්ත පාකිස්ථානය පුරා ව්‍යාප්තවීම වුව ද ඉන් පරිපූර්ණත්වය ඇතිවූයේ පන්ජාබ් සහ සින්ද් ප්‍රදේශවලට පමණි.

එ හෙත් එහි වටිනාකමක් නො වුයේ පන්ජාබය ඉතාම ජනාකීර්ණ පලාතක් නිසාවෙනි.ඒ කෙරෙහි පමණක් චීනයේ සංවර්ධන බැල්ම යොමුවීම ද මවිතයට කරුණකි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

වාසුදේව ඉල්ලන් කයි! ඔය හොර කපුටා එක්ක ඩීල් දාලා උන්ගෙන් ඇමැතිකම් අරන් උන්ගේ සෙරෙප්පු ලෙවකාපු එවුන් අපිට කියන්න එනවා අපි උන් එක්ක ඩීල් කියලා! මේ රට විනාස කරපු මුන් ඔක්කොම එකයි! ඔය හොර හැත්තත් එක්ක අපි ඩීල්වලට එන්නෙ නෑ! මාවනැල්ලෙන් සටන අරඹමින් සජිත් සැර කතාවක් කරයි! (VIDEO)

Next Post

ගෝඨා රෑ 11ට ලියුමකට අස්සන් කරයි! අලුත් අගමැති කෙනෙක්-ආණ්ඩුවක් පත් කරන්න සියලුම පක්ෂ නායකයන්ට එන්න කියයි! රැස්වීම සිකුරාදා!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.