• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ලෝකෙ වටේ කොවිඩ් එක්ක ගහන ගේම!

April 2, 2022
in Politics
Reading Time: 3 mins read
A A
චීනය ලෝකෙ වටේ කොවිඩ් එක්ක ගහන ගේම!
Share on WhatsAppShare on Facebook

චීනය කොවිඩ්-19 වසංගත මර්ධනය මුවාවෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය නිසා මොංගෝලියාවට හිස ඔසවන්නට නොහැකි අන්දමටම ආර්ථික වශයෙන් පහර වැදී ඇතැයි කැනඩාවේ විශේෂඥ බුද්ධි මණ්ඩලය පෙන්වා දෙයි.

කොවිඩ්-19 මාරාන්තික වසංගතය ආරම්භවී තුන්වැනි වර්ෂයට සමස්ත ලෝකයම මුහුණ දෙන මොහාතේ මොංගෝලියාව ආර්ථ්ික වශයෙන් ප්‍රගමණ මාවතකට අවතීර්ණ වී සිටියේය.ඊට හේතුව මොංගෝලියාව පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ව්‍යපාර යළි ආරම්භ කිරීමය.

ඒ සමගම චීනය කොවිඩ් මර්ධන නීතිය(ප්‍රතිපත්තිය) යටතේ දේශ දීමා තරණයට තහංචි පැනෙව්වේ යැයි කැනඩාවේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව පිළිබඳ සංසදය කියයි.

චීනය කොවිඩ් මර්ධන නීතිය යටතේ දේශසීමා තරණය කළ නොහැකි වන පරිදි “දැඩි සහ අන්තවාදී ”අන්දමට හුදකලා තහංචි පැනෙව්වා.අගුලු දැම්මා.මේ නිසා මොංගෝලියාවට බරපතල ලෙස පහර වැදුණා”යැයි කැනඩා විශේෂඥ බුද්ධි මණ්ඩලය පවසයි.

“චීනය හිතුවක්කාර සහ අසාධාරණ ලෙස මේ අන්දමින් දේශ දීමා සහ අගුලු දැමීම නිසා අපේ රටට ආර්ථික වශයෙන් බරපතල හානියක් සිදුවෙලා,එ සේවීමට හේතුව චීනය අපේ අග්‍රගණ්‍ය විදේශීය ව්‍යාපාරික හවුල්කරු නිසා”යැයි මොංගෝලියාවේ ජාතික සංඛ්‍යලේඛන දොර්තමේන්තුවේ ප්‍රධානි “ඉට්සේවීන්ජව් ල්කානා”කීවේය.

චීනය මොංගෝලියාවේ ප්‍රධාන ආයෝජකයා සේම ඉල්ලන පමාවෙන් ණය පහසුකම් සපයන“සැපයුම්කරුවා” පමණක් නොව මොංගෝලියාවේ ඛණිජ සම්පත් ද ආනයනය(මිලට ගන්නා)කරන ලොකුම ව්‍යාපාරිකයාණෝය.

මොංගෝලියාව චීනය සමග ඔය කවර අන්දමක ගනුදෙනු සම්බන්ධතා පැවැත්වුවත් මොංගෝලියානු ජාතිකයින් මහත් පීඩාවකට සහ මානසික කඩාවැටීමකට පත්ව සිටින බව ද කැනඩා විශේෂඥ බුද්ධි මණ්ඩලය පවසයි.

චීනය මොංගෝලියාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති පද්ධතියම වෙනස් කිරීම ඊට හේතුව ය. මොංගෝලියානුවන් චීන රාජ්‍ය භාෂාව වන“මැන්ඩ්‍රේන්”බස අනිවාර්යයෙන්ම උගත යුතුය.

සමස්ත විෂයයන් ප්‍රමාණය තුනකි.ඉතිහාසය,සදාචාරය,නීතිය, භාෂාව සහ සාහිත්‍ය ඒවාය.ඒ සියල්ල ම ඉගෙන ගත යුත්තේ මොංගෝලියානු ජාතික භාෂාවෙන් නොව චීන රාජ්‍ය භාෂාව වන“මැන්ඩ්‍රේන්”වලිනි.ඒ කරුණ මොංගෝලියානු ප්‍රජාව ගේ තද වික්‍ෂෝපයට හේතුවී තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මිරිහානේ කොල්ලො ටික උසාවි දාන්න පොලිසියෙන් එළියට ගනිද්දි නීතීඥවරු සෙට් එක අත්පුඩි ගහලා දුන්නු සපෝට් එක කොහොමද? (VIDEO)

Next Post

5 වැනිදා නීතීඥවරුත් පාරට බහී!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.