• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිගේ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කළාට පාර්ලිමේන්තු කැන්ටිමේදී ‌ඇමැති තොණ්ඩමන්ට ආණ්ඩුවේ ප්‍රබලයන් දෙන්නෙක් කඩන් පනී!

March 25, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුවත් එක්ක ඉඳන් ඇමැතිකම් කරන තොන්ඩමනුත් ජනපතිගේ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කරයි!
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් කැදවූ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනකු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ‌හට බැන වැදී ඇති බව දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තු භෝජනාගාරයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඊට ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු සහ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී සිට ඇති බවත් වාර්තා වේ.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස සිටිමින් සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීම පිළිගත නොහැකි බවත්, එසේ කරනවා නම් අමාත්‍ය ධූරයෙන් ඉවත්ව එය සිදු කළ යුතු බවත්ය.

මෙහිදී තොණ්ඩමන් අමාත්‍යවරයා අදාළ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ ඇමැතිකමේ සිට ආණ්ඩුව විවේචනය කිරීම පිළිබදව තීන්දු කරන්නේ තමන් බවත්, ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්දයෙන් පවා තම පක්ෂය තීන්දු කරනු ඇති බවත්ය.

SendShareShare
Previous Post

පුටින් පළමුවරට හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකින් යුක්රේනයට පහර දෙයි! බටහිරට දුන් කනේ පාරක්ද?

Next Post

ශ්‍රීලනිපය සර්ව පාක්ෂික සමුලුවට දැමූ රට හදන සැලැස්ම මෙන්න!

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper