• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටින් පළමුවරට හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකින් යුක්රේනයට පහර දෙයි! බටහිරට දුන් කනේ පාරක්ද?

March 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පුටින් පළමුවරට හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකින් යුක්රේනයට පහර දෙයි! බටහිරට දුන් කනේ පාරක්ද?
Share on WhatsAppShare on Facebook

රුසියානු හමුදාව විසින් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් එල්ල කර බටහිර යුක්රේනයේ විශාල භූගත අවි ගබඩාවක් විනාශ කර ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම ප්‍රකාශය තහවුරු උවහොත් බොහෝ විට රුසියානු යුක්රේන යුද්ධයේදී MiG-31 ප්‍රහාරක ගුවන් යානයක් උපයෝගී කරගනිමින් රුසියාව විසින් එල්ල කරල ලද ප්‍රථම හයිපර්සොනික් බැලස්ටික් මිසයිලය එය වනු ඇති.

හයිපර්සොනික් මිසයිල යනු ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි මිසයිලයක් වන අතර හයිපර්සොනික් මිසයිල නිශ්පාදනය සඳහා රුසියාව විශාල ආයෝජනයක් කර ඇති බව රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් නැවත නැවතත් අවධාරණය කර සිටිනවා.

රුසියානු නිලධාරීන්ට අනුව Kinzhal මිසයිල යනුවෙන් නම් කර ඇති මෙම මිසයිල කිලෝමීටර් 2,000 (සැතපුම් 1,240) දක්වා ඉලක්කයකට පහර දිය හැකි අතර පැයට කිලෝමීටර 6,000 කට වඩා වේගයෙන් පියාසර කළ හැකිවේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නෙගී එන්ඩොව්මන්ට් හි න්‍යෂ්ටික ප්‍රතිපත්ති විශේෂඥ ජේම්ස් ඇක්ටන් පවසන්නේ රුසියාව එවැනි මිසයිලයක් භාවිතා කලද එය එතරම් වැදගත් දෙයක් ලෙස නොසලකන බවයි.

එය ක්‍රීඩාව හෙවත් යුද්ධය වෙනස් කිරීමට තරම් ප්‍රබල අවියක් නොවන බවයි ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් රුසියාව එවනි මිසයිලයක් භාවිතා කිරීම යුක්රේනයට සහයෝගය හා ආයුධ ලබා දීමට එරෙහිව බටහිරට දුන් සංඥාවක් විය හැකි බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

වොෂින්ටන් ගමනේදී බැසිල් IMF එකෙන් විතරක් නෙමෙයි ලෝක බැංකුවෙනුත් සහාය ඉල්ලන්න තීන්දු කරයි!

Next Post

ජනපතිගේ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කළාට පාර්ලිමේන්තු කැන්ටිමේදී ‌ඇමැති තොණ්ඩමන්ට ආණ්ඩුවේ ප්‍රබලයන් දෙන්නෙක් කඩන් පනී!

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper