• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාව ලංකාව බංකොලොත් වීමෙන් බේරාගැනීමේ උත්සාහයක!

March 21, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ඉන්දියාව ලංකාව බංකොලොත් වීමෙන් බේරාගැනීමේ උත්සාහයක!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවෙන් ලබා දුන් ඩොලර් මිලියන 500ක ණය මුදල් ගෙවන්න නියමිත දිනයේ ලංකා ආණ්ඩුවට ගෙවිය නොහැකි වූ අතර එය හේතුවක් කර ගනිමින් ලංකාව බංකො‌ලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉන්දියාවට හැකියාව තිබිණ.

ඒත් ඉන්දියාව එසේ නොකර එම මුදල් ගෙවීමට කල් දුන්නේය.

සාමාන්‍යයෙන් රටක් නියමිත දිනට ණය නොගෙවන්නේ නම් ඒ රට බංකොලොත් ලයිස්තුවට යනවා පමණක් නොව ඒ රටට තවත් විදේශ ණය ලබා දෙන්නේ නැත.

ඉන්දියාව එය නොතකමින් තවත් ණය ලංකාවට දීමට එකග වී තිබේ.

මෙය ඉන්දීය අගමැති‌ මෝඩිගේ අසල්වැසියාට ප්‍රමුඛතාව දීමේ ප්‍රතිපත්තියයි.

මෝඩි බෞද්ධාගම නගා සිටුවන්න ඉන්දියාවේ විශාල වැඩකොටසක් කරන අතර බෞද්ධ රටක් වන ලංකාවට ඔහුගේ පුද්ගලික කැමැත්තක් තිබේ.

ඉන්දියාවේ දහසකුත් එකක් ප්‍රශ්න මැද ඔහු ලංකාවේ ආර්ථික අර්බූදය ජයගන්න උදව් කරන්නේ එහෙයිනි.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අය තරහ වුණත් ආර්ථිකය ගැන ගීතා ඇත්තම කියලා දායි! (VIDEO)

Next Post

ගෑස් නැතිව මිනිස්සුන්ට යකා නගී! සිලින්ඩර් උස්සන් ඇවිත් ඇමැති කනක හේරත්ට ගහන්න පනී! කෑගල්ලේ ගෑස් ඒජන්තයාත් කනකලු!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.