• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වැලන්ටයින් දවසට පෙර පෙම්වන්තියන්ට රහසක්…

February 6, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
වැලන්ටයින් දවසට පෙර පෙම්වන්තියන්ට රහසක්…
Share on WhatsAppShare on Facebook

නියපොතු කෙළවර කළු පාටින් යුක්ත නම්
යම් පුරුෂයකුගේ නියපොතුවල කෙළවර කළු පැහැයෙන් යුක්තව තිබේ නම් ඔහු ඉතා නිරෝගී මෙන්ම ජවසම්පන්න පුරුෂයෙකි. කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට කැමැත්තක් දක්වන මොවුන් තම ජීවිකාව ලෙස කෘෂිකර්මාන්තයට අදාළ කටයුත්තක් තෝරාගත හැකිය. දැඩි ආත්ම විශ්වාසයකින් සපිරි කරුණාවන්ත පුද්ගලයෙකි.

නියපොතු මුල නොයෙකුත් පාට මිශ්‍ර වූ රතු පැහැයක් තිබේ නම්
පුරුෂයකුගේ නියපොතු මුල නොයෙක් වර්ණ සමග රතු පැහැය තිබේ නම් ඔහු පිත් කෝප සහිත පුද්ගලයෙකි. ඉතා සුළු දෙයකටත් මහත් සේ කලබල වන මොහු කුඩා දේටත් කෝපයට පත්වෙයි. නිතරම අන් අය සමග කලකෝලාහල ඇතිකර ගන්නා පුද්ගලයෙකි. සිතේ අනුකම්පාව අඩුය. තරමක රළු ගති පැවැතුම් ඇති අයෙකි. මොහු සමග සුහදව සිටීමට නම් මොහුට හොඳින් ඇහුම්කන් දෙන සත්‍ය කතා කරන අයකු විය යුතුය.

සුදු පාට දික්වූ නිය ඇත්නම්
සුදු පාට දික්වූ ලස්සන නියපොතු පිහිටි පුද්ගලයා ශරීර සෞඛ්‍ය අතින් දුර්වල අයෙකි. නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන මෙවැනි පුද්ගලයන් හට ශරීරයේ උෂ්ණ රෝග වැලඳීමේ වැඩි ඉඩක් පවතී. එසේම උණ රෝගයටද නිතර ගොදුරු විය හැකිය. මෙලෙස නිය පිහිටි පුද්ගලයන් හට නිරෝගීව වැඩුණු ශරීරයක් නොමැති අතර කෘශ වූ ශරීර පිහිටයි. මෙවැනි පුද්ගලයන් ඉතා කරුණාවන්ත අයයි. කේන්ති ගන්නේ බොහෝ අඩුවෙනි. ඕනෑම දෙයක් ඉවසාගැනීමේ ශක්තියෙන් යුක්තයි.

ඇඟිලි කෙළවර සුදු පැහැ සලකුණු පිහිටා ඇත්නම්
යමෙකුගේ ඇඟිලි කෙළවර සුදු පැහැයෙන් යුතු සලකුණු පිහිටා තිබේ නම් ඔහු නොයෙකුත් දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ අයෙකි. මොවුන් තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන ඉන් සමාජයේ ඉදිරියට යන පිරිසකි. කා අතරත් ජනප්‍රිය වීමට තරම් වාසනා බලයක් මොවුන් සතුය. නමුත් මොවුන්ගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවීමට ඉඩ ඇත. අවංක ගති පැවතුම්වලින් යුතු කරුණාවන්ත හදවතක් හිමි මෙවැනි පුද්ගලයන් නිතරම තම ඉදිරි අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන පිරිසකි.

විශාල නිය පිහිටි පුද්ගලයා
මේ අයුරින් නියපොතු පිහිටන පුරුෂයා නිතරම තම පවුලේ ගෞරවය වෙනුවෙන් කැපවී කටයුතු කරයි. ලැජ්ජා බය ඇති මොහු අතින් වැරැදි සිදුවන්නේ ඉතා අඩුවෙනි. අවංක ගතිගුණවලින් හෙබි ඉතා කරුණාවන්ත මෘදු හදවතක් හිමි අයෙකි. අධ්‍යාපන කටයුතු කෙරෙහි විශාල උනන්දුවක් දක්වයි. ධන ධාන්‍ය සම්පත්වලට හිමිකම් කියන්නෙකි. සමාජය ඇසුරට එතරම් කැමැත්තක් නොදක්වන මොවුන් හුදෙකලාව සිටීමට ප්‍රිය කරන පිරිසකි.

SendShareShare
Previous Post

ජී.එල්. අද ඉන්දියාවට! බැසිල් ලබන සතියේ!

Next Post

ගම බේරාගන්නට පැමිණි ඉංග්‍රීසි භූතයෙක්…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.