• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ප්‍රේමය තීන්දු කරන සිකුරුගෙ තැන…

January 23, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ප්‍රේමය තීන්දු කරන සිකුරුගෙ තැන…
Share on WhatsAppShare on Facebook

සිකුරු ග්‍රහයා ආදරයට ප්‍රේමයට ප්‍රධානත්වයක් දරන ඊට ප්‍රබල බලපෑමක් කරන්නට හැකි ග්‍රහයෙකි. ඒ අනුව ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා සිටින රාශිය කුමක්ද යන්න හඳුනාගත හොත් ඉතා පහසුවෙන් ඔබගේ ආදරය ගැන දැනගන්නට හැකි වේ.

සිකුරු මේෂ රාශියේ නම්
කෙළින් තීරණ ගන්නා යුක්තිගරුක තරුණයකුගේ හෝ තරුණියකගේ ආදරය හිමිවේ. විවිධ බාධක කරදර මැද ආදරය ජයගනී. සාර්ථක සැපවත් විවාහ දිවියක් උරුම වේ.

සිකුරු වෘෂභ රාශියේ නම්
පිවිතුරු ආදරයක් උරුම වන්නේය. තම පෙම්වතා හෝ පෙම්වතියගේ අවංක ආදරය හිමිවේ. නිතර හමුවීම සහ ආදරණීය වීමට අවස්ථාවන් ලැබෙන්නේය.

සිකුරු මිථුන රාශියේ නම්
ආදරයට වඩා රාගයට මුල් තැන දී කටයුතු කරන්නකු හමුවේ. ප්‍රේම සබඳතා කිහිපයක් පවත්වන්නට අවස්ථාව ලැබෙයි.

සිකුරු කටක රාශියේ නම්
දුටු දුටු තරුණයා තරුණිය ගැන ආදර හැඟීම් පහළ වේ. මේ අයගේ ප්‍රේමය ස්ථිර නොවූ හෙයින් කිහිප දෙනකුටම ආදරය කරන්නට පෙළඹේ. කිහිප දෙනකුට ආදරය කිරීමෙන් අපහසුතාවට පත්වන්නෝද වෙති.

සිකුරු සිංහ රාශියේ නම්
නිතරම හිමිවන්නේ නොගැළපෙන ආදරයන්ය. නිලය බලය රූපය කුලය නොසලකා ආදරය කරයි. එහෙත් අවංක ආදරය ජයගනී.

සිකුරු කන්‍යා රාශියේ නම්
ආදරය ස්ථිර නැත. මේ අය ආදරය අවංකව නොකරයි. පෙම්වතුන්ගෙන් පෙම්වතියන්ගෙන් උදව් උපකාර ගෙන අමතක කරයි.

සිකුරු තුලා රාශියේ නම්
අවංක ආදරයක් හිමිවේ. සියලු බාධක බිඳ ආදරය ජය ලබයි. නිතරම අනෙකාගේ ගෞරවය ගැන සිතයි. අවංක ආදරයකටද උරුමකම් කියයි.

සිකුරු වෘශ්චික රාශියේ නම්
දුටු තැන ආදරයට බැඳෙයි. රාගයටද මුල් තැනදී කටයුතු කරන පිරිසකි. විවාහයට පෙර සිටම කායික ඇසුරට මුල් තැනක් දෙයි.

සිකුරු ධනු රාශියේ නම්
ආදරයට චපල වන්නන් බව පැවැසේ. එක විට කිහිප දෙනකුට ආදරය කරයි. එක් අයකුගෙන් සෑහීමකට පත් නොවේ.

සිකුරු මකර රාශියේ නම්
ආදරයට බාධක කරදර අඩු නොවේ. එක් සබඳතාවක් කාලයක් පවත්වාගැනීම අපහසු වේ. එමෙන්ම චපල ආදරයන්ට රැවටෙනු ඇත.

සිකුරු කුම්භ රාශියේ නම්
දුටු පමණින් පෙම් කිරීමට නොයන අතර ඔහු හෝ ඇය පිළිබඳ විමසා සොයා බලා ආදරයට එළඹේ. ආදරය ගැන සේම විවාහය ගැනද වගකීමෙන් කටයුතු කරයි. මේ නිසා ඉතා සාර්ථක විවාහ දිවියකට උරුමකම් කියයි.

සිකුරු මීන රාශියේ නම්
ආදරය ලැබීමට වාසනාව ඇතත් නොසිතූ අයුරින් එය බිඳී යයි. මේ අයගේ ප්‍රථම ආදරයට වඩා දෙවැනි ආදරය සාර්ථක වන අතර විවාහය දක්වා එය වර්ධනය වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ලොක්කන්ගේ කතා කිරිල්ල ආණ්ඩුවෙන්ම අඩු කරයි!

Next Post

රට සුද්දට දෙන්නම රජ වූ කවුද මේ මුත්තුසාමි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.