• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් වෙතින් සුවිශේෂ වට්ටම් සහ ප්‍රතිලාභ…

December 27, 2021
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් වෙතින් සුවිශේෂ වට්ටම් සහ ප්‍රතිලාභ…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් දිවයිනේ ප්‍රමුඛ ආයතන රැසක් සමගින් එක්ව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පූර්ණ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන් සඳහා මෙම උත්සව සමයේ සුවිශේෂ වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන රක්ෂණ පහසුකම් සැපයුම්කරු ලෙසින් පාරිභෝගිකයන්ට නිරන්තරයෙන්ම සුවිශේෂ සේවා අත්දකීමක් ලබාදෙන අතරම පූර්ණ රක්ෂණ හිමියන් සඳහා ලොයල්ටි රිවෝඩ්ස් යටතේ වරප්‍රසාද ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම රථ වාහන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෙස හැඳින්විය හැකියි. මෙම ප්‍රතිලාභ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පූර්ණ රථවාහන රක්ෂණ හිමියන්ට විවිධ කාණ්ඩ ගණනාවක් යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව තිබේ.

මේ යටතේ සූරිය රිසෝට් ඇන්ඩ් ස්පා, සීගිරිය කැසැන්ඩ්‍රා කල්චර් රිසෝට් , අර්ල්ස් රජරට හෝටලය, ලක්රාජ් හෝටලය, ට්‍රයිබ් යාල, සිට්‍රස් වස්කඩුව සහ හික්කඩුව හෝටලය, ජෝස් රිසෝට්, මෝක්ෂ හෝටලය, දඹුල්ල ඔක්සිඩන්ටල් පැරඩයිස් හෝටලය සහ ඊගල් රීජන්සි හෝටලය මගින් 50% දක්වා වට්ටමක් ලබාගත හැකිය.

එසේම ලංකාවේ ප්‍රමුඛ පෙළේ රථවාහන සේවා සලසන්නන් රැසකගෙන් ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාවද මෝටර් ප්ලස් පූර්ණ රක්ෂණ හිමියන්ට හිමිවේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පූර්ණ මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ පූර්ණ මෝටර් රථ රක්ෂණ කාඩ්පත අදාළ සේවා ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් මෙම සුවිශේෂ ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව තිබේ.

SendShareShare
Previous Post

නිමිති සහ සත්තු…

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.