• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA සේවාලාභීන්ට රක්ෂණ වාරික පහසුවෙන් ගෙවීමට ක්‍රම රැසක්…

December 19, 2021
in Business
Reading Time: 1 min read
A A
AIA සේවාලාභීන්ට රක්ෂණ වාරික පහසුවෙන් ගෙවීමට ක්‍රම රැසක්…
Share on WhatsAppShare on Facebook

මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවදානම සහ අපහසුතාව අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු. ඒ වගේම ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොඳින් දනිමු. AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන් හට පිටතට නොගොසින් සිය නිවෙසේ ආරක්ෂාකාරීව රැඳී සිටිමින් ලෙහෙසියෙන් සහ පහසුවෙන් රක්ෂණ වාරික ගෙවීම සඳහා විවිධ විකල්ප රාශියක් ලබාදීමට AIA ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු යොදා තිබෙන්නේ ඒ නිසාමයි.

අපගේ සේවාලාභී ද්වාරය (AIA Customer Portal) AIA සේවාලාභීන් හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට පහසුවෙන් සිය වාරික ගෙවීම සඳහා සකසා ඇති නවතම විකල්ප ක්‍රමයකි. මෙම ඩිජිටල්කරණ විසඳුම ඔස්සේ, මාර්ගගත ක්‍රමයට පිවිසී සිය රක්ෂණ ඔප්පුව පිළිබඳ, ගෙවා ඇති වාරික පිළිබඳ, හිමිකම් තොරතුරු මෙන්ම සිය ඔප්පුවේ වෙනත් ඕනෑම තොරතුරක් දැන ගැනීමට අවකාශය සලසාලයි. AIA Customer Portal නවතම තාක්ෂණය යොදාගනිමින් සැකසුණු ඉතාමත් ආරක්ෂාකාරී පහසුකමක් වන අතර ජංගම දුරකතන, ටැබ්, පෞද්ගලික පරිගණක වැනි ඕනෑම උපාංගයක් ඔස්සේ කිසිම ගැටලුවකින් තොරව මෙය භාවිත කිරීමේ හැකියාව ඇත. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් 3න්ම භාවිත කළහැකියි මෙම පහසුකම ඔස්සේ.

SendShareShare
Previous Post

ඔබ උපදිනකොට රාහු හිටියෙ කොහෙද?

Next Post

HNB FINANCE, ආසියානු බැංකු හා මූල්‍ය සම්මාන – 2021 උළෙලේදී විශිෂ්ටතම අලෙවිකරණය සහ සන්නාමකරණ ප්‍රවේශය වෙනුවෙන් ඇගයුම් ලබයි…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.