• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පරිසරය රැකීමට මෝඩිගෙන් තනි වචනයක්!

November 24, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට බාල්දියක් පෙරළයි
Share on WhatsAppShare on Facebook

භාරත අගමැති නරේන්ද්‍ර මෝදි පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා “තනි වචනයක ව්‍යාපාරයක්” One Word Movement පිළිබඳ යෝජනාවක් ග්ලෝස්ගෝව්හි පසු ගියදා පැවැති සමුළුවේදී ඉදිරිපත් කෙළේය.

“තනි වචනය” LIFE යන්න බවද, එය Lifestyle for Environment “පරිසරය සඳහා වන ජීවන රටාව” යන්නෙහි කෙටි යෙදුම බවද පැහැදිලි කළ හෙතෙම එය “ලෝකයේ මූලික පදනම” වියහැකි බවද, විසඳුම වියයැකි බවද, ඒ සඳහා සාමූහික සහභාගිත්වය අවශ්‍ය බවද පෙන්වා දුන්නේය.

“තනි වචනයේ ව්‍යාපාරය” පාරසරික සංවේදීතාවයි. එම ව්‍යාපාරය විශාල මහජන ව්‍යාපාරයක් විය හැකියි. එසේ නොවුවහොත් පරිසරය අන්තවාදී මන්දබුද්ධික පරිභෝජනයකට පාත්‍රවිය හැකියි. මන්දබුද්ධික හානිකර පරිභෝජනයෙන් බැහැරව බුද්ධිමත් අර්ථාන්විත මෙහෙයුම් සහ ආයෝජනවල යෙදිය යුතු අවදිය උදාව ඇතැයිද අගමැති මෝදි ප්‍රකාශ කෙළේය.

එසේ එකමුතුව ප්‍රගමනය උදෙසා පිය නඟන කල්හි ධීවර, කෘෂිකෘෂිකාර්මික, යහසාධන, සුරක්‍ෂිත ආහාරමය, නිවාස, සංචාරක, වස්ත්‍ර, මෝස්තර, ජල කළමනාකරණ සහ බලශක්ති වර්ධන ආදී සෑම විෂය පථයකම ඉලක්ක සාක්ෂාත් කරගත හැකි අන්දමද ඔහු අවධාරණය කෙළේය.

ඒ සඳහා අවශ්‍ය වන්නේ සෑම දෙනාගේම බුද්ධිමය සංවේදීතාවයි. ලක්‍ෂ කෝටි සංඛ්‍යාත්මක ප්‍රජාවකගේ සංවේදී බුද්ධිමය තේරීම යනු කාලගුණික තත්ත්වය වෙනස් කිරීම අරමුණින් තැබෙන පියවර කෝටි ප්‍රකෝටි ගණනක් විය හැකි යැයි ඔහු කීය.

කාලගුණික වෙනස්වීම පරාජය කිරීම උදෙසා ඉන්දියාවේ ක්‍රියාත්මක කෙරෙන සූර්ය බලශක්ති සමගි සන්ධාන ගිවිසුම ඒ සඳහා හෙතෙම උදාහරණ වශයෙන් ගෙනහැර පෑවේය.

කාලගුණික වෙනස්වීම් තත්ත්වයන්හිදී හානි සිදුවන යටිතල පහසුකම් යාවත්කාලීන කිරීමේ අරමුණින් අපි සන්ධානගත වීමු. එය දෛනික ජීවිතයේ කාර්යභාරයන් සුරක්‍ෂා කරගැනීම වෙනුවෙන් කෙරෙන වැදගත් එමෙන් සංවේදී ක්‍රියාමාර්ගයකි.

2070 වන විට සමස්ත ඉන්දියාව වායු දූෂණයෙන් Net-Zero අත්මිදෙන බව ගැනද ඔහු විස්තර කෙළේය.

ලෝකයේ සමස්ත ජනගහනයෙන් දුම්රියෙන් ගමන් කරන සංඛ්‍යාව ඉන්දියාවේ එක් වර්ෂයක කාලයක දී ගමන් ගන්නා බව කී අගමැති මෝදි මේ සා දැවැන්ත දුම්රිය ගමනා ගමන පද්ධතිය 2030 වනවිට වායු දූෂණයෙන් තොරව පවත්වා ගෙන යන බවද එමගින් වායු දූෂණය වර්ෂයකට ටොන් හැටක ධාරිතාවකින් අඩුවෙන බවද කීය.

පැරිස් ගිවිසුමේ මාර්ගෝපදේශ අනුව ග්ලාස්ගෝ සමුළු සාමාජිකත්වය කටයුතු කර එකයි දශම පහක් වශයෙන් වෙනස් වන කාලගුණික වර්ධන වේගය පහත හෙළීමට කටයුතු කරන බවද භාරත අගමැති මෝදි කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනය ටිබෙට් ඉඩම් කොල්ලයක!

Next Post

අධර්මිෂ්ඨ පාලකයිනුයි දුර්දාන්ත භික්ෂුවයි මේ රට විනාශ කරනවා! මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමිගේ ලෝකයක් වටින දේශනාව! (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.